ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේක සිද්ධවෙන රහස් කතා විපක්ෂයට සපයන දෙන්නෙක් ඉන්නවය කියල බලවත් අය "ටක්කෙටම" දැනගෙනලු...
මෙයින් එක්කෙනෙක් "ඩීල්" වලට ප්‍රසිද්ධ දකුණු පළාතෙන් ආපු කෙනෙක්ය කියල කියනව... ඊළඟ එක්කෙනා බස්නාහිර පළාතෙ කවුන්සිල් පොරක්ලු...
දකුණෙ කෙනා ඇඳින්නෙ ජාතික ඇඳුමලු. බස්නාහිර කෙනා ඇඳින්නෙ ටයි කෝට්ලු. උන්නැහේ පක්ෂ දෙක තුනක ඉඳල දැන් යහපාලනනේට සෙට්වෙච්ච පොරක් කියලත් කියනව... මේ දෙන්න විපක්ෂයට බෙදන තෙල ආණ්ඩුවෙ අනිත් සගයෝ හඳුවන්නෙ අභය ....ජ තෛලය කියලලු.
ඉතින් මේ විදියට රටේ ඉහළම මණ්ඩලේ රහස් පිටට යන නිසා වැදගත් සමහර තීන්දු වෙනම කතා කරල ගන්න සිද්ධ වෙලා කියල තතුදත් අය අතරෙ වෙච්ච කසු කුසුවක් අපට ඇහුණා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කව්ද මේ දෙන්නා