(විමුක්ති එස් රුද්‍රිගු)
මරණීය දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලංකා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු තවත් සිරකරුවන් හතර දෙනකුගේ දඬුවම පසුගියදා ක්‍රියාත්මක කළ බව කුවේට් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
එම සිරකරුවන් පස් දෙනා කුවේටයේ මධ්‍යම බන්ධනාගාරයේදී එල්ලා මරා දැමුණු බව කුවේට් බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.
මෙසේ එල්ලා මැරුණු වරදකරුවන් අතර ඊජිප්තු, කුවේට් සහ ශ්‍රී ලංකා ජාතිකයකු සිටි බව කුවේට් බලධාරීන් පවසා ඇත.
මිනීමැරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සිරිකරුවන් තුන්දෙනෙක්, මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ෂියා මුස්ලිම් පල්ලියක බෝම්බයක් පුපුරුවා හැරීමට වරදකරුවකු වූවකු මෙසේ එල්ලා මරා දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නීතීය... අන්න දඬුවම...
ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ .