IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කිව්.ආර්. ඉන්ධන කෝටාව ලබන මස නැවතත් ඉහළට

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන කෝටාව හෙවත් කිව්.ආර්. කේතයට වරකදී ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලබන මාසයේදී යළිත් ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය

 ඉන්ධන ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, ඉන්ධන පිරවුම්හල් සමඟ ගිවිසුම්, සමාලෝචනය කර සාකච්ඡා කර බෙදා හැරීම. ඇගයීමෙන් පසුව ඉන්ධන  කෝටාවෙ ප්‍රමාණය ඉහළ දමන බව ද අමාත්‍යවරයා කීය.



අදහස් (4)

කිව්.ආර්. ඉන්ධන කෝටාව ලබන මස නැවතත් ඉහළට

සල්ලි Friday, 21 July 2023 08:51 PM

ඕක ඉහළ දැම්මාට මිනිස්සුන්ට සල්ලි තියනවා තෙල් ගහන්න...

:       16       55

WeeraSaturday, 22 July 2023 09:35 AM

මිල අඩු කරන්න. කෝටාව ඇති. පෙට්‍රල් තිබුනේ 170/- ට

:       4       62

Ketipearachchi Saturday, 22 July 2023 10:19 AM

ඕවා නැතිව මිනිස්සුන්ට ඇතිවෙන්න තෙල් ටිකක්වත් දීගන්න බැරි ඇමැතියෙක්...

:       1       27

de silva Saturday, 22 July 2023 05:55 PM

මිල සූත්‍රය ගෙන එන්න... පුද්ගලික වාහනවලට තිබෙන කෝටාව හොඳටම ඇති.. බස් සහ ලොරිවලට කෝටාව වැඩි කරන්න...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site