කලවාන වේවැල්කඳුරේ පැල්වත්තේ නිවසක පනස් අට හැවිරිදි කතකට වෙඩි තබා ඇතැයි ද දියණියගේ ගෙදරදී ඇයට වෙඩි තබූ බව කියන හිටපු සෙබළකු (32) සොයන බවද පොලිසිය කියයි.
කලවාන වේවැල්කඳුරේ පැල්වත්තේ නිවසක පනස් අට හැවිරිදි කතකට වෙඩි තබා ඇතැයි ද දියණියගේ ගෙදරදී ඇයට වෙඩි තබූ බව කියන හිටපු සෙබළකු (32) සොයන බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඉල්ලුවේ වෙනසක් නේද? නරක නැහැනේ දැන්. ඔහොම යමු (නි)
රණවිරුවන්ගෙන් සමාජයට හරිම හිරිහැරයි දැන්. මීට ඉහතින් ඇති රථ අනතුරත් මෙසේම පුවතක්. (නි)
සමහරු අදහස් දාන්නේ මේක හරියට ආණ්ඩුව කළා වගේනේ. සොයාබලා තීරණයක් ගැනීම තමයි කළයුතු වෙන්නේ (නි)
මෙයාලට අවි හම්බවන්නේ කොහෙන්ද? (බ)
මුන්සීර්,මෙයාලා ඔය ඉහළ ලොක්කන්ගේ අත කොළුනේ. සුරතල් බේබිල දැන් ලොකුවෙලා. දැන් පදුරකට ගහපුවම පාතාලයේ පැටව් හෝ ගාල විසිවෙනවා.අපේ ලංකාවට දෙය්යන්ගේම පිහිටයි. (බ)
කෝ මේ ජේවීපී අනුර (බ)
දැන් වෙඩි ඇහෙන්නේ එදා උතුර අද දකුණ මාරු වෙලා වගේ (බ)
මෙන්න තවත් ජන්ද ප්‍රතිඵලයක්. මේවා අසන්නට නොවේ ජනතාව නව රජයට ජන්දය දුන්නේ. (බ)
දැන් රට හැම තැනින්ම වෙඩි හඬ ඇරෙන්න වෙන කිසිම දෙයක් අසන්නට නැහැ වගෙයි (නි)