දංකොටුව සිංගප්පුලියේ පොල් ව්‍යාපාරිකයකුගේ නිවසට ආ සොරුන් දෙදෙනකුගේ වෙඩි පහරින් නිවසට එමින් සිටි පුද්ගලයෙක් මරුමුවට පත්විය. යතුරැපැදියක නැගී ආ සොරුන් දෙදෙනා නිවැසියන් බැඳ දමා ගෙය කොල්ලකන්නට සූදානම් වෙද්දී වයාපාරිකයාගේ මිත්‍රයකු ඒ කිසිත් නොදැන ගෙදරට ආ බව කියති. සොරුන් ඔහටු වෙඩි තබා පැන ගිය බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්දියාවේ වගේ මුදල් තියන අයට තමන්ගේ ගෙදර ආරක්ෂකයෙක් තියාගත්තොත් හොඳයි. ඒකෙන් තමනුත් රැකෙනවා කාටහරි රැකියාවක් ලැබෙන අතර රටේ මුදල් ඇති අයගෙන් නැති අයටත් මුදලුත් ලැබෙනවා (අ)
මේ ගෙදර අය ගමේ හැමදේටම සහයෝගය දෙන හොද වැදගත් අය.හදවතින්ම දුක් වෙනවා මේ උන දේ ගැන.
මොකද මේ සිංහල ව්‍යාපාරිකයන්වම මරන්නේ.මේකේ කුමන්ත්‍රනායක් තියනවා (අ)
කනගාටුදායක සිද්දියක්. (අ)
දැන් දැන් මාරවිල ,කටුනේරිය,මහවැව ,හලවත් , හොර කලි වැඩිය් ,ඒවාට හේතුව පොලිසිය දුෂණය,
හොරා මැරිලද ? (නදී)
ලොකු කිව්වා වගේ, පොලීසිය තමා මේ වගේ වැඩවලදී නරක නාමය ගන්නේ. හේතුව මේ අයගේ වැඩ බැරිකම. කොළොඹ හරි නුගේගොඩ හරි මේ වගේ වැඩ වෙනවද?. මෙව්වා ඉස්සර නම් දැක්කේ ඉන්දියානු චිත්‍රපට වල. දැන් නම් අපේ රටේ ඇත්තටම වෙනවා. පොලීසිය මීට වඩා නීතිය ක්‍රියාත්මක කරන්න වග බලාගන්න ඕනේ. (නදී)
හෙට අනිද්දා නාට්‍යයේ පිටපත වෙනස් කරලා සිදුවීමේ වෙනසක් පෙන්වාවි. කිරිබත්ගොඩ සමෘධි නියාමක තමන්ම තමන් ගස් බැඳ ගත්තා කිව්වා වාගේ මේ ජෝඩුවත් යහළුවට එන්න කියල හොරුන්ටත් කෑමකට එන්න කිව්වද දන්නේ නැහැ. අද සිදුවෙන අපරාධ ඉතාමත් සංකීර්ණයි. වැළ යන විධිහට දක්ෂ ලෙස මැස්ස ගහනවා. (අ)
ලොකුගේ කතාව හරි,පොලිස්පති තුමනි ඔබකොහිද? (අ)
පිස්සු වැඩ.(නදී)
අපගේ දැඩි ශෝකය (අ)
බම්බලපිටියේ මරල දාපු මුස්ලිම් ව්‍යාපාරිකයා කොටිපතියෙක්. ඒකෙන් 10/1 ක් වත් මෙයා ළඟ නැහැ. ජාතිවාදය කතා නොකරනු. ශ්‍යාම්ගේ මරණයට සම්බන්ධ අර පොලිස් කාරයයි පුතාවයි එල්ලා මරණු.(නදී)
කතා දෙකක් නැහැ ඔය පළාත් ඉතින් කොහොමත් එහෙමනේ , පෙන්නේ නැද්ද ඉතාලි ගිය කට්ටියගේ වැඩ , නුගත් මිනිස්සු (අ)