(යොහාන් භාසුර)
වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (27) පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී