IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොල්ලුපිටියේ ගහක් වාහන දෙකක් ගරාජයට යවයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව සහ සුළං සමග කොල්ලුපිටිය ආර්. ඒ. ද. මෙල් මාවත චාල්ස් ඩ්‍රයිව් මාර්ගය අසල පිහිටි ගසක් වැටීමෙන් වාහන 2කට අලාභානි වී එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

ගස කඩාවැටීමෙන් ත්‍රීරෝද රථයකට සහ මෝටර් රථයකට බරපතල අලාභ සිදු වී ඇත.

තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකි.

ඔහු පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් ඇති වූ අතර පොලිසිය මැදිහත්ව විනාඩි කිහිපයක් තුළ දී රථවාහන තදබදය මඟහැරවීමට කටයුතු කළේය.

.



අදහස් (1)

කොල්ලුපිටියේ ගහක් වාහන දෙකක් ගරාජයට යවයි

Latha Wednesday, 08 November 2023 08:40 AM

විනාඩි කීපයක් නෙවෙයි, පැයකට වැඩිය ගියා බ්ලොක් එක අඩු වෙන්න. ඔත්න දැන් මාසක් ඇතුලත අනතුරු දෙකයි. මරන පහකුත් ඇතුලුව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site