අනුරාධපුර නව නගර කොට්ඨාසයේ උප්පැන්න හා මරණ ලේකම් හා නුවරගම් පළාතේ ව්වාහ ලේකම් ගාමිණි බණ්ඩාරනායකගේ සේවය රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් අත්හිටුවනු ලැබ සිටී.
රාජ්‍යපරිපාලන හා ස්වදේශ අමාත්‍යංශයෙන් පැවැත් වු පරික්ෂණයකින් අනතුරුව මෙම පිවර ගෙන තිබේ.බාල වයස්කාර දැරියන් වැඩි වයස යොදා විවහා කරවීම හා උප්පැන්න ලියාපදිංචියේදි සිදු කළැයි කියන අක්‍රමිතා පිළිබදව ඔහුට එරෙහිව පරික්ෂණයක් පැවැත්විණි. ඔහුගේ වැඩ තහනම් කළ බව අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට බන්දලා දෙන එක හොඳයි. පේනවනේ ටියුෂන් කිය කියා කරන වැඩ. (නි)
වයස වැඩියෙන් දාලා මැද පෙරදිග හවුස්මේඩ් යවන්න පුලුවන් නම් කසාද බැන්දම මොකද? (නි)
ශික්! අපරාදේ මිනිහ මාට්ටු වුනේ! මාත් එතනට යන්න හිටියේ! දැන් ඉතින් තව ටික කාලයක් ඉවසන්න වෙනවා! (නි)
මේවා අපරාධ
බාල වයස්කාර දැරියන් අඩුවයසෙන් බැන්දෙව්වා කියන්නේ අඩු වයස් දැරියන් අපයෝජනය කිරීමට දායකවුණා කියනඑක. ඒ නිසා වැඩ තහනම විතරක් ප්‍රමාණවත්ද? පොලිස් පරීක්ෂණයක් නොකරන්නේ ඇයි? (නි)
දැන් මෙයාව අල්ලගත්තු නිසා ප්‍රශ්නයේ ඒ කොටස ඉවරයි කියමුකෝ. ඇයි මේ බාල වයස්කාරියන් බන්දලා දෙන්න හේතු? ඇයි මවුපියන් එහෙම කලේ? අපේ සමාජ විද්‍යාඥයින්ට ඔන්න තියෙනවා විසඳන්න ප්‍රශ්නයක්. (නි)
පොඩි අය යන්නෙත් ලොකු අය ගිය අඩිපාරේ, කාට කියන්නද ඉතින්? (නි)
ඒවා හරි නැහැ. කොහොම වුනත් මිනිහ අදහන්න වටිනවා. නැත්නම් බාල අපරාධ කියලා පරිවාසයට යවනවට වඩා හොදයි (නි)
සල්ලි දෙනවා නම් අම්මා තාත්තාව හරි විකුනයි (නි)