අත්තිඩිය වගුරු බිමේත්, දක්ෂිණ අධිවේගී මාර්ග පෙදෙසේත් සිටි කුරුල්ලන් බහුල වශයෙන් ගැවසෙන මිල්ලනිය කිංමංතුඩාවේ කොකුන් හා දියකාවුන් දඩයම මහ මිනිසුන් පමණක් නොව කොලු කුරුට්ටන් ද එක් වී සිටිතියි මිල්ලනිය පොලිසිය කියයි. කැටපොල්ලෙන් විද කුරුල්ලන් මැරීමට ආ කොලු රැලක් පොලිසියට රැගෙන ගොස් මවුපියන් කැඳවා බාරදීමට නියමිත බව පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට චීනය මතක් වුනා පෙරේරා (දී)
ඇත්ත ජයන්ත. අදහස් කියෙවුවාම පද්මාගෙයි රූපාගෙයි තරම හිතාගන්න පුළුවන්. (ත)
බඩගින්නේ මලත් බුදුදහමට අනුව පර පන නැසිම පාපයක් , අනිත් ආගම් ගෙන අපි දන්නේ නැහැ, වස්සාන කාලෙට පිටත වැඩියම කෘමි සතුන් පෑගිලා මෙරෙනවා කියල තමයි බුදු හාමුදුරුවෝ වස් විසිමට ගෙන විනය නීති පවා පැනේව්වේ , මේ තරම් අවිහිංසාවාදී දහමක් මේ බුදු දහම කියන්නේ එ් නිසා මේ උතුම් බුදු දහමට මඩනම් ගහන්න එපා. විපාක විඳින්න සිදුවේවි.(ස)
ඔය කියන හරියෙ කොක්කු එහෙම ඉන්නවා. ඔලුව පිටින්ම තම්බලා ගත්තාම කන්න හුගක් අය හරි ආසයි (දී)
මේවා කරන කට්ටියට තේරෙන්නේ නැද්ද මේවා කරුම කියලා (දී)
බෞද්දයෝ හිනා වේවි පින්තුර ගන්නේ මැරිච්ච සත්තු එක්ක, අනුකම්පාවක් ගෑවිලත් නැහැ.(නදී)
කොල්ලෝ කුරුට්ටෝත් මහා උන්ගේම පොඩිඋන් වෙන්න ඇති. කොහොමත් ඉස්සරට වැඩිය දැන් විශාල කොක්කු විශේෂ අත්තිඩිය අවට මාලබේ වැනි බොහෝ ප්‍රදේශවල සිටිනු දැකගත හැකියි. ඒ ලෝකයේ වෙනත් ඝර්ම කලාපීය රටවල තිබු වගුරු බිම් වේගයෙන් ක්ෂය වී ගොස් තිබෙන නිසා විය හැකියි. පෙර දකුණේ ප්‍රදේශවල බහුලව දැකගත හැකිවූ "මානිලයා" නම් පක්ෂියා 2008 වසරේ සිට අතුරුගිරිය වැනි ප්‍රදේශ වලටත් සංක්‍රමණය වුයේ දේශගුණ විපර්යාස ගැන ඉඟි කරමින්. මානිල මසුත් දකුණේදී නම් කනවා. නමුත් එහෙ ඌරො ඇතිකරලා ළමුන් උන් මැරුවා කියා උසාවිත් ගියා. හරක් මසුත් ගිනි ගණන් වෙනකොට වනසතුන් රැකගැනීමට නම් දඩයම හා වන සත්ව සංරක්ෂණය පිණිස නව නීති හඳුන්වා දෙන්න වෙනවා. (දී)
නීල් රනා, කවුද කිව්වෙ බුදුහාමුදුරුවො අන්තිමට වැලදුවේ ඌරු මස් කියලා? ඒ සූකර මද්දව. ඌරො ලැගපු තැන් වල හැදෙන හතු වර්ගයක් (නි)
මේවා අපා ගතවන පාපකර්ම (දී)
මිනිස්සු තිරිසන්නු වෙලා හැම වරදක්ම කර කර ආගම ගාවගන්නවා. (ස)
කට්ටියට මේ බොදුබල සේනාව පිළිබද පුදුම අමාරුවක් තියෙන්නේ.බොදුබල සේනාවෙන් මේ රටට කරන මෙහෙය මේ කෞරුවාට් දන්නේනැහැ . මිනිස්සුන්ට මොකාක් උනත් බොදුබලය ඉස්සරහට දානවා..මෝඩ මිනිස්සු.......පවට පින් දෙන්න බැහැ නේ (දී)
මේ මොන අපරාධයක්ද (දී)
බුදුදහමට අනුව අපරාධයක් (දී)
ලොකු ලොක්කන් කරන දෙය පොඩි අයත් කරන එක ලංකාවේ හැමතැනටම පොදු වෙලා. (ස)
මේ හැම දෙකම අවසානය අපේ රට කාන්තාරයක් වෙන එක තමා. මැදපෙරදිගට අඩුමගානේ දෙපයින් නැගී සිටින්න තෙල් තියනවා. අපිට නම් නිදහසේ හුස්ම ගන්න පිරිසිදු වාතයවත් නැති වේවි. (දී)
මේ විශ්වයේ කොතැනක සත්වයෙක් වී ඉපදුනත් ජීවත් වෙන්න නම් වෙනත් ජීවීන් අනුභව කලයුතුමයි. ශාක වුවත් සතුන් වුවත් ජීවය එකමයි. එයිනුත් බුද්ධිමත් ජීවීන් බවට පරිණාමය වන්නේ ශාක භක්ෂකයින් නොවේ. ආහාර දාමයේ ඉහලින් සිටින බුද්ධිමත් ජීවීන්ගේ උපන් මෙහෙවර වන්නේ දාමයේ පහල ජීවීන් නොමරා තමන් හාමතේ මියයාම නොව ඔවුන් අනුභව කොට වැඩදායී ජීවිතයක් ගතකොට උපන් අරමුණ ඉෂ්ට කිරීමයි. බුදුන්ගේ අවසන් භෝජනය වුනෙත් ඌරු මාංශයි. කාන්තාරයක ජීවත්වූ මිනිසුන්ට හේතු ඇතිව ඌරුමස් තහනම් කර ඇතත් බුදුන් කිසිම මාංශයක් බුදීම තහනම් කර නැහැ. (දී)
මේ අහිංසක සත්තු මැරුවට කමක් නැතුව ඇති. අර බල සේනාව නිහඩ ඒ නිසා වෙන්න ඇති (දී)
මේ කිම්මන්තුඩාව කියන්නේ මුස්ලිම් ගම්මානයක් වන අටුලුගම කෙලවරේ..දැන් ඕනෙම එකකට බලසේනාව මතක් කරන නිසා කිව්වෙ. (අ)
මේවා කන්නේ මොකද කියල හොයන්න (ත)
මිනිහා නොමිනිහා වෙන කාලය වැඩි ඈතක නැහැ (දී)
පද්මා , රූපා, පව් අනේ ඔය දෙන්නා (දී)
ලෝකයේ මස් නොකන සතෙක් නැතිතරම්. ඒ නිසා අපි චීනය ජපානය වගේ හිතා සත්ව නිෂ්පාදන වැඩි කරමු.ස්වාභාවික සම්පත විනාශ නොකරමු. (දී)
ආශ්චර්ය කොහොම වුනත් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න උගන්නලා තියෙනවා (දී)
රූපා, පද්ම දෙන්නට දොස් කියන්න එපා. එයාලා තමා ඇත්තම කියලා තියෙන්නෙ (දී)
මල පෙරේතයෝ මිනිස්සු වෙලා ඉපදිලා අහිංසක සතෙකුටවත් නිදහසක් නැති වෙලා! (දී)
දැන් අදහස් දාන ගොඩක් අය ආගම පටලවලා තමා අදහස් දාන්නේ. සමහර අදහස් පුවතට කිසිසේත්ම අදාල නැති අන්තවාදී අදහස්. එතකොට වටිනා අදහස් දාන අයගේ ඒවටත් වටිනාකමක් නැතුව යනවා. කොහොම වුනත් මේ ආගම් ප්‍රශ්නේ වවාගෙන ඉන්නේ අපේම සිංහල අන්තවාදියෝ ටිකක් කියලයි මගේ අදහස. (දී)
චිකන් කියලා විකුනන්න තමා ඔය වැඩ කරන්නේ. පහුගිය කාලෙක මට මතකයි තිස්සමහාරාම බත් කඩේක හා මස් කියල බළල් මස් දීලා අහු වුණා.නීතිය වල් වැදුණු රටක තව කවර කතාද? (දී)
බුද්දාගම් කාරයෝ වන අප මිනිස්සුම මරනවා ඉතින් කුරුළු මැරූවම මොකෝ (දී)
මේ ප්‍රදේශයේ කුරුල්ලන් හා මසුන් මැරීම බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් තහනම් කර තිබියදී අටුලුගම සිටින ඇතැස් ජනයා විසින් එම නීතිය උල්ලංගනය කරන බව පේනවා. පොලිසිය මැදිහත් වී එම ක්‍රියාවන් නවතා දමන්නේ නම් යහපතකි. (ත)
කුකුල් මස් ගණන් නිසාද? හරක් මරන්ටත් තහනම් කළහම අලිත් මරාගෙන කයි. (දී)
මම හිතුවේ මුස්ලිම් අය විතරයි සත්තු මරන්නේ කියලා. (දී)
බෞද්ධයෝ සත්තු මරන්නේ නැහැනේ.මම එහෙම කිවුවේ පහුගිය දවස් වල දැකපු පෙළපාලියක් නිසා (දී)
ඔය කොල්ලෝ කුරුට්ටෝ ටික කුරුල්ලෝ මැරුවේ රජවෙන්න නෙමෙයිනේ. එදා වේල යන්තම් හොයාගන්නනේ. මේ රටේ වෙන රජ අපරාධ බැලුවහම ඕක නිකන් පුස්සක් (නි)
මමත් මුස්ලිම් ආගමේ කෙනෙක් එත් ආගමේ සත්තු මරගේන කන එකට මමත් කැමති නැහැ (අ)
මේ ප්‍රදේශයේ කුරුල්ලන් හා මසුන් මැරීම බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් තහනම් කර තිබියදී අටුලුගම සිටින මුස්ලිම් ජනයා විසින් එම නීතිය උල්ලංගනය කරන බව පේනවා. පොලිසිය මැදිහත් හෝ වී එම ක්‍රියාවන් නවතා දමන්නේ නම් යහපතකි.මොවුන්ට දඩුවම් දෙන්නේ නැද්ද? (දී)
පද්ම ඔයාගේ මහත්තයා මුස්ලිම්ද? නැත්නම් අම්මා මුස්ලිම්ද? පොඩ්ඩක් හොයලා බලන්න. (දී)
පව්. අචිනි වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති මෝඩියක් නේද? (දී)
මෙතන ආගම බේදයක් නැහැ. කොහොමත් ගෑනු කට්ටිය අදාල දෙයක් නෙමේ කියන්නේ. පවුල් අවුල් වෙන්න ප්‍රධාන හේතුව ගැහැනුන්ට කිසිම දෙයක් තේරුම් ගැනිමට ඇති නොහැකියාවයි (දී)
හැමතැනම මුස්ලිම්. මේ ළඟකදී ඉඳන් ඔක්කොටම මුස්ලිම් උණ හැදිලා .නමුත් බෙහෙත් නැහැ (දී)