15 හැවිරිදි පාසැල් දැරියක පාසැල් යමින් සිටියදී මාදම්පේදී ලොරියකට බලෙන් නන්වාගෙන ගිය 19 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
යතුරු පැදියකින් ආ තරුණයා දැරිය ලොරියට නන්වාගෙන යතුරු පැදියද ලොරියෙන් රැගෙන යමින් සිටි බවත් ලොරිය හා රියදුරාද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරේට වෙන්නැති අනේ.(ස)
ලොරිය අරන් තියෙන්නෙ හයර් එකටද? (දී)
ප්‍රාදේශීය සභාපති කෙනෙක් වෙන්න පුහුණුවක් ලබා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් කරන්න හදපු දෙයක් වෙන්න ඕන. ලොරියෙ කට්ටියටත් එක්ක දුන්න නම් හය මාසයක් විතර ආණ්ඩුවේ වියදමින් රෝහල් ගතවෙන්න අපි කවුරුත් 'අනේ හොඳයි' කියනවා. (ත)
මෙච්චරකල් හිතාගෙන හිටියේ මේවගේ ඒවා තියෙන්නේ හින්දි චිත්‍රපටිවල විතරයි කියල. (ත)
බලෙන් පැහැරගෙන යාමක් නම් විත්තිකරු වෙනුවෙන් නීතිඥයෝ පෙනී සිටියට කමක් නැහැ. ඔහු කළේ වරදක් බව ඔහුට පැහැදිලි කරදී නිසි දඬුවම ලබා දිය යුතුයි. රැකියාව හැටියට මුදල් හම්බ කිරීම වගේම සමාජය යහමගට ගෙනයාමට සම්මාදම් වීමද ඔබේ යුතුකම බව හැම නීති මහත්තයෙකුම හිතට අරන් වැඩ කරනවා නම් ලංකාවෙ සිදුවෙන අපරාද අඩු කරගන්න පුළුවන්. (නි)
මෙගා සීරියල් වල විපාකේ තමයි මේ. (දී)
ලොරියකට කොහොමද බලෙන් නග්ග ගන්නෙ? බලෙන්ම නෑගල වෑඩේ අහු වුනාම වෙන කතාවක් කියනවා වගේ (දී)
ඕක තමා ප්‍රසාද් ආශ්චර්ය කියන්නේ (දී)
කතාවේ හැටියට මටනම් පිළිගන්න බැහ ඔය ගැහැණු ළමයව බලෙන් අරන් ගියා කියල. අහු උනාම ඔහොම කීවාට. (අ)
දෙවියන්ගේ පිහිටෙන් එක අපරාදයක් වැළකුණා, දෙමා පියොත් දරුවන්ගේ ආරක්ෂාව ගැන මීටවඩා සැලකිලි මත් විය යුතුයි,,,,?දරුවෙකුට දැන හෝ නොදැන ,සිදූ වන ඇතැම් සිද්ධීන්, කරදර, නිසා මුළු ජීවිතේම වන්දිගේවන්න සිදුවෙනවා සේම දෙමාපියනුත් මැරෙන තුරාම විදවනවා ,,,? (අ)
සිවිල් නීතියේ ප්‍රකාර වයස අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවෙකුව, දරුවාගේ කැමැත්තෙන් රැගෙන ගියත් එය බලහත්කාරකමක් හැටියටයි සලකන්නේ. එය බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්.ගැටලුව තියෙන්නේ දැන් අපේ රටේ අවිචාරවත් තත්වය නිසා දඬුවම් ලැබේද කියන එක.වැරදිලාවත් ඒ අයට වෙච්චදේ මතක නැහැ කිවුවොත් නිරපරාදේ වසර ගණනාවකට "ලොරිය" හිරේ යනවා. (දී)