බැංකු,ස්වර්ණාභරණ සාප්පු වැනි ස්ථාන වල සාමාන්‍ය ඇඳුමින් සැරැසුණු පොලීසිය රාජකාරියට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මෑතදී  කොළඹ හා අවට පෙදෙස් වල මෙවැනි ආයතන කිහිපයක් කොල්ල කෑමට පැමිණි  අය ආරකෂක කැමරා වලින් සිය මුහුණු  වසන් කැර ගැනීම සඳහා හෙල්මට් පැළැඳ  සිටියහ.