විල්ගමුවේ වී මෝල් හිමියකුට වෙඩි තබා මුදල් හා රන් ආභරණ කොල්ල කා පළා ගිය සිව් දෙනකුගෙන් එක් සැකකරුවකු පොලිසියේ වැසිකිළියට යන මුවාවෙන් පැන ගොස් ඇතැයි විල්ගමුව පොලීසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලීසිය සදහන් කරයි.
විල්ගමුවේ වී මෝල් හිමියකුට වෙඩි තබා මුදල් හා රන් ආභරණ කොල්ල කා පළා ගිය සිව් දෙනකුගෙන් එක් සැකකරුවකු පොලිසියේ වැසිකිළියට යන මුවාවෙන් පැන ගොස් ඇතැයි විල්ගමුව පොලීසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලීසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්ත කියන දේම තමා මටත් කියන්න තියෙන්නේ.කොහොමද අපේ පොලෝසියේ මොලේ හැබැටම.(දී)
මෙයාව නැවත අල්ලගත්ත ගමන්ම ආයුධ හොයන්න එක්ක යන්න.(දී)
එකමුතුව කරපු වැඩක් ද (දී)
මට දුක ඒ වෙලාවෙ රාජකාරි කරපු රාලහාමි ගැන.(නදී)
කුඩු කිලෝ 35 ගෙනාපු පකිස්තානුවත් පැනල ගිය කියල අන්තර්ජාලයේ විස්තර සහිතව කියනවා. (අ)
විලි ලැච්ජයි........අල්ල ගත්තු එකාවත් රැක ගන්න බැරි නිළදාරීන්.......තරු 2ක් පායපු කෙනෙකුත් ඉන්නවා........(අ)
අලුත් ක්‍රමයක් ??? (දී)
අහන්නත් ලැජ්ජයි, (දී)
වැසිකිලියට යනවා කියල පැනලා යන එකත් අතර සහ සඟවා ඇති ආයුධ පෙන්නන්න ගිහින් වෙන දෙයත් අතර මොකක්දෝ සම්බන්ධයක් හෝ පරස්පරයක් තියනවනේද? (දී)
පනින අය අල්ලන්න පුහුණුවක් දීලා නැද්ද? (දී)
මෝඩ පොලිසියක් නේ මේක .......ලැජ්ජාවේ බැහැ .... (දී)
මීළඟ ප්‍රවෘත්තිය. විල්ගමුව පොලීසියේ අත්අඩංගුවෙන් පැනගිය සැකකරු පොලිස් වෙඩි තැබීමකින් මිය ගියේය. සැකකරු හඹා ගිය පොලිස් කණ්ඩායමට ඔහු විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී මෙය සිදුවිය. (දී)
දැන් දැන් පොලිසියේ ඉන්න මාමලටනම්, මොන්ටිසෝරි ළමයෙකුට තරම් වත් මොලයක් තීක්ෂණ බුද්ධියක් නැහැ ...?අල්ලගතු එකා පැනල යනකම් මේ මිනිසු මොකද කලේ ..? (දී)
අල්ලගත්තු හොරා පැනල ගියා. ලජ්ජා නැතිව මෙයාල පොටෝඑකටත් මූනු ටික දමාගෙන ..හරිම ආඩම්බරයි ..හරිම ආඩම්බරයි, ලංකා පොලීසිය ...? (අ)