ගෙදර කවුරුත් නැති අවස්ථාවේ පාසල් දැරියකට අතවර කරන්නට ආ තරුණයකුගේ දිවෙන් කෑල්ලක් කඩා මව්පියන් සමඟ මාවතගම පොලිසියට බාර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.
දිවෙන් කොටසක් අහිමිවූ තරුණයා මෙතෙක් සොයා ගත නොහැකිවීයැයි පවසන පොලිසිය දිවේ කොටස ආරක්ෂා සහිතව රෝහලට බාර දීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවේ කැල්ලක්? බ්ලේඩ් හයි කරලද ? (ර)
නියමයි! නියමයි! ඔබ වීරවරියක්. (නි)
දිව කොටාව සොයා මෙහෙයුමක් දියත් කරමු. ඕකනේ කියන්නේ ඔක්කොටම කලින් දිව පාවිච්චිකළාම වෙන දේවල්. (බ)
දිවකොටා දැන් රෝහලක ඇති (නි)
දහසකින් සොයා ගැනීමට නො හැකි දැරියක්. අද්විතීයයි. විශිෂ්ඨයි. (ර)
ලිංගික අපරාද කරන අයට නීතියෙන් වත් හරි හමන් දඬුවමක් නැති කොට. ඔයවගේ හරි මතක හිටින දඬුවමක් දෙන්න තරම් හය්යක් තිබ්බ එක අනෙකුත් කාන්තාවන්ටත් ආඩම්බරයක්. (ර)
නියම කෙල්ල... ඔන්න ඔහොම තමා කෙල්ලෝ ඉන්න ඕන කාන්තා ශක්තිය ගන්න ඕන ඔය වගේ වෙලාවට තමයි. තමන්ට කවුරු අතවර කරන්න ආවත් භය නැතිව තමන් එන කෙනාට එකග බව පෙන්නා. ඔය වගේ උපක්‍රමයකින් බේරෙන්න ඕන. නැතිව ඒක පාරට බයින්න ගියොත් දූෂකයාගේ ආවේගවය වැඩි වෙනවා..එතකොට තමා ගොඩක් දුරට කාන්තාවන් ඝාතනය කරන්නේ.... ඒක නිසා තමන් කැමැති බව පෙන්වා බේරීම ඉතා වැදගත්. (ර)
වීර දියණියනි, .ඔබට ජයම ලැබේවා.! (ර)
යක්දෙණිය, මෙහෙයුම් දන්නා ඕනේ නෑ, දැන් නිකන්ම අහුවෙයි දිව නැති නිසා. (ර)
දිරිය දියණියක් ගැන අදහසක් දමන්න කාන්තාවක් නැති හැටි..? අභීත දියණියනි, නුඹට මගෙන් සුබ පැතුම්..! (ර)
අදහන්න ඕන දැරිවියක්, අන්න එහෙම තමයි දුවේ ඔය වගේ මෙහෙයුම් ජය ගන්න ඕන. ආරියසේන කියන කතාව හරියට හරි. (ර)
මරු වැඩේ... නියම කෙල්ලෙක්.. ජය වේවා! (ර)
කොහොමද දන්නේ නැහැ දිව අල්ල ගත්තේ, හොද වැඩේ.... (ර)
අහන්න ලැබුන වැදගත්ම හා වටිනා ආරංචියක්. (ර)
නියමයි එහෙම තමයි කරන්න ඕනි ආයේ නොකරන්න.මොකද පොලිසිවලින් ඇල්ලුවත් මුකුත් කරන්නේ නැ උසාවි ගියත් නිදහස් නිසා (ම)
ඔය වගේ උන්ගේ දිවේ කෑල්ලක් නෙමෙයි බෙල්ල කඩන්නයි වටින්නේ (ම)
ශ්‍රීමාලි ගොඩක් දේවල් දන්නවා වාගේ (බ)
නියම දඬුවම. (ර)
දුවේ වටිනා කම කියල වෙඩක් නැහැ. (ර)
මොකද්ද මේ වෙලා තියෙන්නේ ? (ර)
මයික් ටයිසන් ට වඩා හොඳ දෙයක් මේ දැරිවිය කරලා තියෙන්නේ. කලබල නොවී තැනට සුදුසු නුවන පාවිච්චි කරලා තියෙනවා. (ර)
මගේ සිතට මේ පාපතරයා ගැන එන අදහස් ප්‍රකාශ කළ නොහැක (නි)
හැබැයි ඉතින් කෙල්ල , කොල්ලව අන්දලා තියෙනවා නැත්තම් කොහොමද දිව කඩ ගන්නේ . මුලින්ම එළවලා දැම්ම නම් කොල්ල යනවානේ. (ර)
ඉතාම නිර්භීත ගැහැණු ළමයෙක් (නි)
හොඳ පාඩමක් මේක නම්. (ර)
ඉතාම හොඳ වැඩක්, මොනවා වුවත් ඉදිරියේදී මේ දරුවාගේ ආරක්ෂාව ගැන දෙමුපියන් ඇතුළු පවුලේ සියලුම දෙනා ගොඩක් උනන්දු විය යුතුයි . (ම)
විර නංගියෙක්. කල්පනාවෙන් ඉන්න. පලිගන්න එන්න බැරි නැහැ. (ර)
සැක කරන එක්කෙනාගෙන් එක ප්‍රශ්නයයි අහන්න තියෙන්නේ..."කොහොමද සැප සනීප? දිවේ කෑල්ල නැති කෙනා කියයි: "අලේ මල් දල්ලේ ලැහැ. ඔල්ල ඔහේ ඉල්ලවා." (ර)
දිවේ කෑල්ලක් නොවෙයි මුළු දිවමයි කඩාගන්න තිබුනේ (නි)
නියමම පාඩම නීතියෙන් දඬුවම් දෙනතුරු හිටියොත් කෙල්ල නාකි උනාම තමයි තීන්දුව ලැබෙන්නේ. එතකොට සාධාරනයක් සිදු වන්නේ නැහැ. (ර)
කොහොම උනත් දිරිය කෙල්ල. (ර)