දෙහිඕවිට කීරියගොල්ලේ ගෙවල් දෙකකින් රුපියල් හය ලක්ෂයක රන් බඩු ඇතුළු භාණ්ඩ කොල්ල කෑ බව කියන අට දෙනෙක් වාහනයක් ද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටී.
මේ අතර කාන්තාවෝ පස් දෙනෙක් වෙති.
දෙහිඕවිට කීරියගොල්ලේ ගෙවල් දෙකකින් රුපියල් හය ලක්ෂයක රන් බඩු ඇතුළු භාණ්ඩ කොල්ල කෑ බව කියන අට දෙනෙක් වාහනයක් ද සමග අත්අඩංගුවට ගනු ලැබ සිටී.
මේ අතර කාන්තාවෝ පස් දෙනෙක් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂරිය නිතිය අපිට එපා. අපි නියම සිංහලයෝ. අපි අපේ දේවල් බලාගන්නම්. ඔය කට්ටිය අපි ගැන හොයන්න ඕනෑ නැහැ (නි)
වරදට නිසි දඬුවම් දෙන්න. (ස)
ෂරිය නීතය දෙන්න ඕනෑ. නැත්තම් මේක හරි යන්නේ නැහැ. එන්න එන්න ලෙඩ වැඩියි දැන්. (නි)
ඔය වගේ චරිත තමයි සෞදි ගිහින් අත , පය නැතුව ආපසු එන්නේ !අන්තිමේ වැරැද්ද ගෙදර ස්වාමියා, ඒජන්සිකාරයා,තානාපති කාර්යාලය... ෂරියා නීතිය වහා අවශ්‍යයි! හිරේ දැම්මොත් එතනත් ජීනා මැඩම්ලා වෙන්න හදන්නෙත් මෙයාලා වගේ අයම තමයි. (නි)
ගෑණු පස්දෙනාට ෂරියා නීතිය ක්‍රියාත්මක කලයුතුයි. (ස)
දැන් ගෑනුත් නොකරන දෙයක් නැහැ. මංකොල්ලකෑම් ,කුඩු බිස්නස් ,ගණිකා ව්‍යාපාර ,සූදු , ආදී සමාජ විරෝධී වැඩ සේරම කරනවා (නි)
කාන්තා පක්ෂයත් හරි හරියට මේ රස්සාවට බැහැලා වගේ. (ස)
අර වත්තලින් අල්ලපු මිනිමරලා අහු වුණ නගා වගේ පස්දෙනෙක්ද දන්නේ නැහැ? (නි)
ඉතාලියේ ඉන්න අයගේ මෝඩ කථා තමයි. ෂරියා නීති ඕනම නම් අරාබියට යන්න. (ස)
අමුතුවෙන් ෂරියෙක් ඔනි නෑ. තියෙ නීතිය හරියට ක්‍රියාත්මක කලා නං ඇති.(ස)
පංච ශීලයේ පිහිටුවන්න. ආගන්තුක නීති අපට මොකටද?දණ්ඩ නීති සංග්‍රහය ශීලාචාරයි. වනචාරි නොවෙයි. (නි)
රටේ වෙන ඕනෑම නීතිවිරෝධී වැඩ වලදී දේශපාලනය ගෑවිලා නැත්නම් රටේ නිතිය අකුරට ක්‍රියාත්මක වෙයි. නැත්නම් නෙදොස් කොට නිදහස් වෙනු ඇත! (නි)