IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග කළේය.

ඒ පවුල් ආරවුලක් විසඳීමේදී බිරියගේ පාර්ශවයට වාසි සහගත ලෙස කටයුතු කරමින් ස්වාමියාට පහරදුන් බව කියන සිද්ධියකට කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකරි මහේෂ් කුමාරසිංහ මහතා කුලියාපිටිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව එම නියෝගය කළේය.

සැකකාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත්ට එරෙහිව අධිකරණයේ නීතිඥයන් රැසක් පෙනී සිට කරුණු දැක්වීම විශේෂත්වයකි.



අදහස් (3)

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්

sugath Saturday, 09 November 2024 01:23 AM

ලොකු උණකින් තමයි හිටියේ... දැන් බලුවෙලා. මිනිහා හිතාගෙන හිටියේ එයා ස්වයං රැකියාවක් කරන කෙනෙක්ය කියලා... මොකද මිනිහාට හිතුනේ නැහැ රජයේ සේවකයින්ට පඩි ගෙවන්නේ මහජන බදු මුදලින්ය කියලා. මෙහෙම උණෙන් ඉන්න අනිත් අයටත් මේවා පාඩම්...

:       1       0

A T Abeyewardana Saturday, 09 November 2024 07:05 AM

නිතීඥවරු යනු වාසි පැත්තට හෝයියා කට්ටියයි. පොලිස් පරීක්ෂකගේ චරියාවට ඔවුන් කැමැති ඔවුන්ටද... ඒ වගේ වාසි ලැබෙන නිසායි.

:       0       0

sam Sunday, 10 November 2024 06:54 AM

මෙයාට විරුද්ධව අධිකරණයේ නීතීඥයෝ විශාල පිරිසක පෙනී සිටීමෙන්ම පේනවා මෙයා වැරැදි වැඩවලට කොපමණ ප්‍රසිද්ධ කෙනෙක්ද කියලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site