අද පස්වරු 12 වන විට කල්මුණේ මහා නගර සභාවේ ඡන්ද දායකයින් සියයට 32 ක් පමණ ඡන්ද දී ඇතැයි මැතිවරණ නිළධරයෝ කියති. ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල සියයට 40 දක්වා ඡන්දය දී තිබූ අතර ඇතැම් මධ්‍යස්ථාන වල ඡන්දය දීම බෙහෙවින් පහළ ගොස් තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd