ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස ආධාරකරුවෝ පිරිසක් කල්මුණේ සයින්දුමරදු නගරයේ කඩසාප්පු වසා අද හර්තාලයක් ඇරැඹූහ. කල්මුණේ මහා නගර සභා ඡන්දයේ මුල් තැනට මනාප ගත් අබුබකර් මීරා සයිබු මොහොමඞ් සිරාස් මහතාට (16457) නගරාධිපති පදවිය නොදී දෙවැනි තැනට පත් මොහොමඞ් නිසාම් කාරියප්පර් මහතාට (13948) එම පදවිය දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සැරැසෙතියි කියමින් මේ හර්තාලය සංවිධානය කර ඇත. ටයර් පුළුස්සා කාර්යාලයකට ද ගල්ගසා අලාභහානි කැර ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ද ආරක්ෂාවකට කැඳවා ඇත.


1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd