පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ ජීවිතාරක්‍ෂක තරගාවලියේ කෙටි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක කැලූම් ලක්මාල් අද (12) සමත්විය. එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ ප‍්‍රියාන් මෙල් ද, ලෝකඩ පදක්කම ඉන්දීය කී‍්‍රඩක රාජේෂ් හල්දාර් ද දිනා ගැනීමට සමත්වුහ.
ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd