මුල්ලේරියාවේදී වෙඩි පහරින් ඝාතනයට ලක්වූ භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය උමගිලිය ක‍්‍රීඩාංගනයේ ආදාහනය සඳහා අද (12) පස්වරු 2.45ට කොළොන්නාවේ ඔහුගේ නිවෙසින් රැගෙන එද්දී මුළු පළාතම විලාප හඬින් හා ශෝකයෙන් ඇළැලී ගියේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද, මැති ඇමැතිවරු ද දේහය රැගත් මංජුසාව කරපිටින් රැගෙන ගොස් රන්සිවි ගෙයි තැන්පත් කළහ. මුළු පෙදෙස ද අවසන් ගමන් මග ද සුදු කොඩි වලින් සරසා තිබිණි.
යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය දහස් ගණනින් ආරක්ෂාව තර කෙළේය..
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා (ස)
ඔබට අපේ උත්තමාචාරය ආදි ආනන්දයින්ගේ සංගමය -ඩුබායි
ආදරණීය ලකී....ඔබ වැන්නෙක් යළිත් කොලොන්නාවේ බිහි නොවනු ඇත.පක්ෂ බේදයෙන් තොරව අපට ආදරය කල ඔබට කොලොන්නාවේ අපි හෙටත් ආදරය කරන්නෙමු.හොරොයින් වසංගතයෙන් කොලොන්නාව බේරා ගැනීමට ඔබ දිවි කැප කල බව අප දනිමු.ඉදින් අපි ඒ ගමන ජය මග වෙතම රැගෙන යන්නට මෙලෙස සංවේදීව පොරොන්දු වන්නෙමු. ඔබට නිවන් සුව....කොළොන්නාවේ තරැණයන් සැම සමගින් පතන්නෙමු
ඔබට නිවන්සුව ලැබේවා ඔබ නැවත අප අතරේ ඉපදේවා..................!!!!
ලකී අය්යා ඔයාට නිවන් සුව පතන්න මට බෑ......!!! ඔයාට සුව නින්දක් පතන්නම්...? ඒ තරමටම ඔයාව අපට වටිනවා.
ඔබට නිවන්සැප ලැබෙවා
වරද කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කල යුතුයි, එවගේම මෙවන් දේවල් ඉදිරියට නොවන්නත් පියවරක් ගත යුතුයි. භාරත ප්‍රේමචන්ද මෑතිතුමට......" නිවන් සුව ලබේවා".... ..........පවුලේ අයට අපගේ බලවත් කනගාටුව ප්‍රකශ කරමි....... .........සැමදා අපි ඔබ ලගමයි.....
බොහොම කනගාටුයි
ඔබතුමාට නිවන්සුව පතන්නෙමු. යළි අප අතරම උපදීවා
සුරදූතයාට නිවන්සුව
දැන් යුද්ධයත් නෑ නමුත් මෙවැනි දේට ඉඩ දුන්නොත් මිනීමැරුම්වල ඉවරයක නෑ. එවිට ඉන්දියා සාගරයේ මුතු ඇටයට කුමක්වේද.
ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව පතන්නෙමි.
ඔබට නිවන් සුව - කවදා හෝ සත්‍ය ජයගනී
ඔබතුමාට නිවන්සුව පතන්නෙමු.පවුලේ අයට අපගේ බලවත් කනගාටුව ප්‍රකශ කරමි.....
වරද කරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කල යුතුයි, එවගේම මෙවන් දේවල් ඉදිරියට නොවන්නත් පියවරක් ගත යුතුයි. භාරත ප්‍රේමචන්ද මෑතිතුමට......" නිවන් සුව ලබේවා".... ..........පවුලේ අයට අපගේ බලවත් කනගාටුව ප්‍රකශ කරමි....... .........සැමදා අපි ඔබ ලගමයි.....
මුල පුටුවේ සිට සියලුම අලුගෝසුවන් වැනසිය යුතු කාලය එළඹ ඇත.......
ඔබට නිවන් සුව පතන්නෙමි.
මහතාණනි ඔබට නිවන් සුව!
ඔබට නිවන් සුව පතන්නෙමි. පවුලේ අයට අපගේ බලවත් කණගාටුව ප්‍රකශ කරමි. සැමදා අපි ඔබ ළගමයි. (නි)