කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශය ඡන්දයේ කටයුතුවලට ගිය බව කියන රජයේ දේශපාලනඥයකුට මින් මොහොතකට පෙර එල්ල වූ වෙඩි පහරකින් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි. හිටපු මන්ත‍්‍රී වරයකු වන භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා එහි සිටි බව දැන ගන්න ඇත. තුවාල ලබා ඇත්තේ කවුදැයි පැහැදිලි වශයෙන් ක්ෂණිකව ලබා ගැනීමට නොහැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd