
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය තිරුවයියාරු ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුණු කල්ලියක් සිදුකළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සදහන් කරයි
පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ප්‍රහාරය එල්ලව ඇති අතර විදෙශිකයකුයට අයත් නිවසකට මෙම ප්‍රහාරය එල්ලව තිබේ.
මෙම ප්‍රහාරයෙන් නිවසට හානි සිදුව ඇති අතර නිවසේ වු භණ්ඩ තොගයක්ද ප්‍රහාරකයන් විසින් කොල්ලකා පලා ගොස් ඇති බවට නිවැසියන් පොලීසියට පැමිණිලි කොට තිබේ.
ප්‍රහාරයෙන් නිවැසියන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කොටඇති අතර ප්‍රහාරයට පැමිණි අයෙකුද තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd