(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින්, තියුණු ආයුධවලින් පහර දීම්, නිවාස හා දේපළවලට පහර දී අලාභ හානි සිදුකිරීම් සහ කොල්ල කෑම් ඇතුලු අපරාධ රැසක්ට අවශ්‍ය කර සිටි අපරාධ කල්ලියක 6 දෙනකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
මොවුන් සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස මුදල් කොල්කෑම, යතුරු පැදි කොල්ල කෑම ආදි අපරාධ වලට සම්බන්ධ බව පොලිසිය කියයි.
සැකකරුවන් අවුරුදු 21-32 අතර පසුවන කිලිනොච්චි හා අක්කරායන්කුලම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
සැකකරුවන් අද (4) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිලිනොච්චියේ කොල්ල කල්ලියක් මාට්ටු