ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා ඩා සංකීර්ණයේදී පැවැති බස්නාහිර පළාත් විවෘත මේස පන්දු තරගාවලියේදී කොළඹ රාජකීය විදුහලේ කුලනක හෙන්දහේව ශූරතා හතරක් දිනා ගනිමින් දස්කම් දැක්වීය.
විවෘත පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් කුලනක වයස 15 න් පහළ, වයස 18 න් පහළ සහ 18 න් පහළ යුගල යන ඉසව් තුනේම ශූරතා දිනා ගැනීමට සමත්විය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd