IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


කලින් කලට කොණ්ඩා විලාසිතා මවන සේමිණීගේ හැඩය...

කොණ්ඩය කාන්තාවකට කොතරම් දුරට වටිනවාද යන්න ප‍්‍රශ්න කළ යුතු නොවන්නේ කාන්තාවකට එය මිල කළ නොහැකි තරමටම වටින නිසයි. සාමාන්‍ය කාන්තාවකට කෙසේ වෙතත් නිළියකට එහි වටිනාකම වඩාත් ඉහළයි. නමුත් සේමිණී ඉද්දමල්ගොඩ යනු කලින් කලට තමාගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කළ ශිල්පිනියකි. ඇය ඒ වෙනස නිරන්තරයෙන්ම කළත් වැඩිදෙනා ඉතා විවේචනාත්මකව ප‍්‍රතිචාර දැක්වූවේ ඇය කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා ‘තට්ටය’ සහිතව සිටි අවස්ථාවේදීයි. එසේ කළ ඇය අද අපට හමුවන්නේ කොණ්ඩය තරමක් වවා ගත් තවත් වෙනස් ස්වරූපයකින්. මේ විදියට ඇය විවිධ අවස්ථාවලදී දකින්නට ලැබුණු ස්වරූපයන් සහිත ඡායාරූප පෙළක් අද අපි මෙලෙස පළ කරන අතරේ, සේමිණීගෙන් ප‍්‍රශ්න කීපයකුත් අහමු. සේමිණී පුංචිම කාලයේ ඔබගේ කොණ්ඩය මොන වගේද?

    පාසල් යන කාලයේදිත් දැන් අද තියෙන පෙනුමට සමාන මුදු - මුදු සහිත කර්ලි හෙයාර් එකක් තිබුණේ. ක්‍ෂේත‍්‍රයට එනකොට?
      ‘ඉරබටු තරුව’, ‘නේත‍්‍රා මංගල්‍ය’ වගේ සෑම එකකම ඒ උරහිස ගාවට දික්වූ කර්ලි කොණ්ඩය. ඊට පසුව?
        ඊට පසුව ස්ටේ‍්‍රට් කළා. තට්ටය ගාන තෙක්ම තිබුණේ ස්ටේ‍්‍රට් කොණ්ඩය. තට්ටය ගෑවාම ‘විග්’ (බොරු කොණ්ඩ) යොදාගත්තෙ නැද්ද?
          නැහැ. එක්කො ස්කාෆ් දැම්මා. නැත්නම් රෙදි වර්ග භාවිත කළා. තට්ටය ගෑවාම ඔබට බොහෝදෙනා විවිධ චෝදනා කළා නේද?
            ඇත්තෙන්ම තට්ටය ගෑ එකට වඩා තට්ටය ගෑ පසු පච්චයක් මෙන් චිත‍්‍රයක් යොදාගෙන සඳැල්ලට පෙනී සිටි ඡායාරූප පෙළ නිසා විවිධ අය විවිධ දේ කිව්වා. එය පච්චයක් නොවේ. එය මා එදා කළේ ඡායාරූප සඳහා පමණයි. එසේ නැතිව මවකගේ, කාන්තාවකගේ අභිමානයට කැළලක් වීමට නොවෙයි. ඒ සියල්ල අපේ බාහිර පෙනුමට වඩා ඇතුළාන්තයෙන්ම තිබිය යුතු දෙයක්. මම මගේ සැමියට, දයාබර දියණියට සෙනෙහෙබර වගේම සමාජයට ආදරය කරන කලාකාරිනියක්. අපි ඒ අවස්ථාව අමතක කරමු. දැන් තියෙන කොණ්ඩය ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
              ආයෙත් අතීතයට ගියා වගේ දැනෙනවා. මේ විවිධ ස්වරූප අතරින් ඔබ වඩාත් සතුටු වූ කොණ්ඩා විලාසිතාව?
                පුංචි කාලය ගැන එතරම් මතක නැහැ. පසුව උරහිස දක්වා කැරලි ගැසී තිබුණු කොණ්ඩයට ගොඩාක් කැමතියි. අද තියෙන පෙනුමට ටිකක් අකමැති මහත ගතිය වැඩිපුර පෙනෙන නිසා. හැබැයි මම වඩාත් කැමතියි කියනවට වඩා මට වඩා සැහැල්ලූවක් ඇතිවුණේ තට්ටය සහිතව සිටි කාලයේදීයි. ඒක වචනයෙන් කියන්න බැරි තරමට දැනුණු සැහැල්ලූවක්. ඇත්තටම එදා තට්ටය ගෑවෙ ටෙලි නාට්‍යකට. නමුත් කොණ්ඩය තිබුණටත් වඩා හොඳට නිරෝගීව නැවත වර්ධනය කර ගැනීමට එය තවත් හේතුවක් වුණා. මේ විදියට විවිධ ස්වරූපයෙන් සිටි අවස්ථාවලදී වැඩිදෙනා ඔබ වඩා ලස්සනයි කිව්වෙ මොන අවස්ථාවේදීද?
                  අද තියෙන පෙනුම සහිත කොණ්ඩය නිසා මම තරුණ වෙලා කියලා බොහෝ දෙනා කියනවා. මේ ඡායාරූප සඳහා හැඩගැන්වීම් කළ සුරංග දිනේෂ් මේ මොහොතේ මතක් කළ යුතුයි.
                  සටහන/ඡායාරූප සඳුන් ගමගේ



                  අදහස් (0)

                  කලින් කලට කොණ්ඩා විලාසිතා මවන සේමිණීගේ හැඩය...

                  අසංක Tuesday, 20 September 2011 07:42 PM

                  මොන විකාරද කැතයි

                  :       0       0

                  නන්දන Tuesday, 20 September 2011 08:30 PM

                  අහේතු කාලේ විපරීත බුද්ධි

                  :       0       0

                  ශාන් Wednesday, 21 September 2011 08:26 AM

                  හැට පැන්නත් ලස්සනයි

                  :       0       0

                  ලක්ෂාන් Wednesday, 21 September 2011 08:36 AM

                  මම ආ ආ.. ආ.. දරෙයි ඔයාට

                  :       0       0

                  හේමන්ත Wednesday, 21 September 2011 01:39 PM

                  මම හරම ආසයි ඔයාගේ මෝසතර වලට සේමිණි අක්කී....

                  :       0       0

                  Tiriri Monday, 19 September 2011 12:36 PM

                  මොන නැහැදිච්ච කමක්ද

                  :       0       0

                  අතුල Monday, 19 September 2011 12:33 PM

                  නියම කෙල්ල

                  :       0       0

                  නලීන් Monday, 19 September 2011 01:01 PM

                  කොණ්ඩෙ නැතත් සේමිණි ලස්සනයි

                  :       0       0

                  අජිත් Monday, 19 September 2011 01:53 PM

                  අදහස් එනවා ගොඩක් කියන්න ‍හිතෙන්නේ නෑ

                  :       0       0

                  සුපුන් Monday, 19 September 2011 02:42 PM

                  ඔබගේ රඟපෑම්නම් ඉහල මට්ටමක තිනෙවා ඔබට සුභ අනාගතයක්.....

                  :       0       0

                  ana Thursday, 24 November 2011 04:38 PM

                  පිස්සු විකාර

                  :       0       0

                  rocky Monday, 19 September 2011 03:25 PM

                  neyama sata නියම ......................

                  :       0       0

                  කටුවන Monday, 19 September 2011 03:40 PM

                  මහත්තයා දීපු දඩවමක් වගේ........

                  :       0       0

                  නිත්‍යා Wednesday, 09 January 2013 11:01 AM

                  මොනවා කියන්නද මන්දා (ස)

                  :       0       0

                  ඔබේ අදහස් එවන්න

                   

                   
                   

                  මේවාටත් කැමතිවනු ඇති

                  ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 554 0
                  ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

                  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

                  බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17340 10
                  බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

                  සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

                  සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 704 0
                  සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

                  ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

                  Our Group Site