
(සුමිත් පොතුපිටිය )
පිරිමි පුද්ගලයකු කළු ගගට පැන අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කළු ගගේ චෛත්‍ය අසල ඇති පාලමෙන් ඔහු පැන ඇති බවද සදහන් වේ.
පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරින් බෝට්ටු උපයෝගී කරගනිමින් අතුරුදහන් පුද්ගලයා සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ඔක්කොම වැඩ තියලා පැනපු කෙනා ඇක්වාමෑන් වගේ එනකං බලාපොරොත්තු දල්වාගෙන බලා සිටින්නාහු!
ගම් පතුලට ගිහින් බැලුවනම් හොඳට බලා ගන්න පුළුවන්.