නේවාසිකාගාර පහසුකම් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැලණි සරසවි සිසුහු අදත් උද්ඝෝෂණයක් පැවැත්වූහ.
සරසවිය අවට පොලිස් ආරක්ෂාව තර කර තිබුණු අතර සිසුහු 500ක් පමණ විරෝධතාවට එක්වූහ.
නේවාසිකාගාර පහසුකම් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැලණි සරසවි සිසුහු අදත් උද්ඝෝෂණයක් පැවැත්වූහ.
සරසවිය අවට පොලිස් ආරක්ෂාව තර කර තිබුණු අතර සිසුහු 500ක් පමණ විරෝධතාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම පිකට් කරලම දිනන්න බැහැ. පුළුවන් නම් මුළු සමාජයටම දැනෙන දෙයක් කරන්න. ඔයාල දිනන තුරු සටන නොනවත්වා ඉදිරියට අරන් යන්න. සරසවිය රැකගන්න.(නදී)
අලුතින් කැම්පස් පටන් ගත්තම අලුත් නංගිලා මල්ලිලට ගට්ස් දෙන්න දාන "මෝඩ සොමිය" තමයි ඔය උද්ගෝෂණ. මේකට පරිපාලනයත් වක්‍රව හවුල් වෙනවා මට හිතෙන්නේ. අවුරුදු ගානක් අතීතෙට බැලුවම ඔය සොමියේ ශිෂ්‍ය නායකයෝ කී දෙනෙක් ආණ්ඩුවල ඇමතිකම් කරලා තියෙනවද? කෝ ව්ශ්වවිද්යලෙකට වැස්සකටවත් ගොඩ වෙලා තියෙනවද තෙමෙනවද කියලවත් බලන්න. (දී)
නිදහස් අධ්‍යාපනයේ වරද ? නිකන් දෙන දේ අගය නොදනිම.රජයට ඔය කියන හැම පහසුකමක්ම සැලැස්විය නොහැක. (අ)
රටකට ගිය කල (දී)