සිසුන් 400කට පමණ නේවාසිකාගාර පහසුකම් නැතැයි කියමින් කැලණිය සරසවි සිසුහු දෙතුන් සියයක් අද උද්ඝෝෂණයක් කළහ.
විශ්ව විද්‍යාලයය ඉදිරිපිට පාරෙන් උද්ඝෝෂණය අරඹා පෙළපාළියකින් පරිපාලන ගොඩ නැගිල්ල අසලට ගියත් එය විවෘත නොවූ නිසා පැයක් පමණ සටන් පාඨ කියමින් විරෝධතාවය පළ කර විසිර ගියහ.
(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(වීඩියෝ ලාල් එස් කුමාර)
(ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
(ඡායාරූප ලාල් එස් කුමාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයින් විසින් රටේ අනාගතය ගැන මීට වඩා සිතිය යුතු කාලයක් (දී)
මේ ළමයින්ට ඉගෙන ගන්න වෙලාවක් නැහැනේ (දී)
බැරිද ඔය පැත්තේ ඉන්න අර ඇමති තුමාට මේ ප්‍රශ්නේ විසදලා දෙන්න (දී)
කව්ද මේවාට වග කියන්න ඕනේ (දී)
බොරුවට දේශන කට කරලා, පස්සේ පෞද්ගලික කැම්පස් වල ළමයි රැකියාවලට යද්දී රැකියා නෑ කියල කෑගහනවා. (අ)
"කැලණි සිසුහු අදත් පාරේ" අනේ ඔයගොල්ලෝ හැමදාම පාරේ ඉන්නකෝ (දිල්)