‘‘නිරිත දිග මෝසම සක්‍රිය වෙමන් පවතී‘‘ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් සක්‍රිය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි... 12 minutes ago
Y අප්පුහාමි · 1 hour ago තමන්ගේ අධ්‍යාපනයක් බලාගත්තොත් නරකද? අධ්‍යාපනය මානව අයිතිවාසිකමක්. (ර) Reply 0
Y වසන්ජය · 1 hour ago ඒ කාලේ රාගම පුද්ගලික වෙද විදුහලටත් ඔය වගේම විරෝධතා තිබුනා. අන්තිමේදී ඒක රජයට පවරාගත්තා.මේකටත් ඒ ටිකම වෙයිද? (නි) Reply 0
Y ස්මිත් · 1 hour ago පිනට ඉගෙන ගෙන , රටට ලෝකෙට වැඩක් කරන අයට අකුල් හෙලන්නේ නැතුව, යමක් ඉගෙන ගෙන රටට ලෝකෙට වැඩක් කරන්න...මෙහෙම ගියොත් මොවුන් කිසිම පෞද්ගලික අංශයක් අවශ්‍ය නැහැ (ම) Reply 0
Y පුෂ්පා · 1 hour ago මොන විසදුම්ද? මගේ අප්පුහාමි ඔබ හරියට හරි. අධ්‍යාපනය මානව අයිතිවාසිකමක්. ඇයි වෛද්‍ය විද්‍යාල විතරද පෞද්ගලික උපාධි තියෙන්නේ ලංකාවේ? මොන තරම් ආයතන උපාධි දෙනවද? ලෝකයේ බහුතර රටවල් ඇයි එහෙනම් පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක කරන්නේ? ඔවුන්ට වැරදිලා තියෙනවද? (ම) Reply 0
Y ජයමිණි · 1 hour ago මේ අනික් ඔයාලගේ කට්ටිය මේක තේරුම් අරන් මේකට විසදුම් හොයනවා. මොකද එයාලගේ ළමයිත් ඕකේ ඉන්නවානේ. (ම) Reply 0
Y සමර · 1 hour ago මේවට වියදම් කරන්නේ ළමයි රට යවන ඒජන්තවරු. තමන්ගේ අධ්‍යාපනයක් කරගෙන ඉන්න. නිදහස් අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාලයට විතරද ඕනේ. මෝඩ චුන් (බ) Reply 0
Y ජයසිංහ · 1 hour ago මේක තමයි ලෝක විහිළුව. මෙයාලගෙන් බාගයක් ටියුෂන් කඩ දාගෙන උගන්නනවා. එව්වත් ප්‍රයිවට් තමයි.. එතකොට ජාත්‍යන්තර පාසැල් පුද්ගලික පාසැල්.. මෙව්ව ඔක්කොම ලංකාවේ තමා. උසස්පෙල ෆේල් වුණ ගමන් එව්වට යනවා. ඊළඟට පුද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව පෙළපාළි යනවා (ම) Reply 0
Y සමීර · 1 hour ago මේවාට වියදම් කරන්නේ ළමයි රට යවන්න එජන්තවරු. තමන්ගේ අධ්‍යාපනයක් කරගෙන ඉන්න. නිදහස් අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාලයට විතරද ඕනේ. (ම) Reply 0
Y බමුණු ආරච්චි · 1 hour ago කෝටි ගණන් වියදම් කරලා වෛද්‍ය උපාධියක් අරගෙන දෙන්න පුළුවන් අයයි මේවට යන්නේ. එමනිසා නිදහස් අධ්‍යාපනයෙන් වාසි ලබාගන්න තව කෙනෙකුට අවස්ථාවකුත් ලැබෙනවා. රටට දොස්තරලා දෙදෙනෙක් ලැබෙනවා. නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියලා කොහෙවත් කියලා නැහැනේ. (නි) Reply 0
Y උපුල් · 1 hour ago එච්චරම අවුලක් නැහැ. මෙහෙම නැතුව ඇතුලේ ඉගන ගන්නවා කිව්වා නම් තමයි ප්‍රශ්නේ. (ර) Reply 0
Y විකි · 1 hour ago පරිගණක අංශයේ කොපමණ අය පුද්ගලික ආයතන වල වැඩ කරනවද.? සේරම රජයේ උපාධි නොවේ. එත් වැඩ කෙරෙනවා යස අගේට. නිරපරාදේ මහජන මුදල් නාස්ති කරනවා . මෙයාලව ආයින් කරලා ඉගෙන ගන්න කැමති කට්ටියක් ගත්තානම් හරි. (ර) Reply 0
Y ධර්ම ජයවික්‍රම · 1 hour ago පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන සිසුන්ට එම විෂයන්ට අදාළ අවසන් පරීක්ෂණ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් මගින් පැවැත්වීමේ ක්‍රම වේදයකින් මෙය විසඳා ගැනීමට නොහැකිද? (බ) Reply 0
Y සුමේධ · 1 hour ago පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසිලෙස ප්‍රමිතිකරණය කරන එක වෙනුවට ඒවායේ දෝෂ හෙවීම නොවෙයි කළ යුත්තේ. වෛද්‍ය සභාව වෙද සේවයේ ඒකාධිකාරය බිඳ වැටෙනවට අකමැතියි. එයාලට අවශ්‍ය වහල දාන්න මිසක් ප්‍රමිතිකරණයක් නෙවෙයි.(අ) Reply 0
Y භද්‍රානි · 1 hour ago ඔය හිතන විදිහට මේ ළමයි මොනවා ඉගෙන ගත්තත් හැමදාම මහපාර තමයි උරුම වෙන්නේ. රටේ ජනතාවගේ මුදල්වලින් ආණ්ඩුවෙන් පිනට දෙන දේ හරි හැටි ලබන්නේ නැතිව, කුහක කමට අනිත් අයට වල කපන්න හදනවා. ඔයාල තව වැඩිපුර අව්වේ වේලෙන්න. අනිත් ළමයි මුදල් ගෙවල හරි තමන්ගේ වැඩේ හරිහැටි කරගෙන අනාගතය සාර්ථක කර ගනීවි. ඉගෙන ගන්න කලින් හිත්වල තිබෙන කුහකකම් ඉවත්කරගෙන හිත පිරිසිදු කර ගන්න. එතකොට තමුන්ට කවදාවත් වරදින්නේ නැහැ. (අ) Reply 0
Y අම්බලන්ගොඩ · 1 hour ago ඉතා පැහැදිලිව එක් දෙයක් පේනවා. මේ පාරෙ කෑගහන අය හැමදාම පාරේ ඉඳීවි. අනෙක් ළමයි ඉගෙනගෙන උපාධිය අරගනීවි. එවිට මේ පිරිස, උපාධි සමත් පිරිසට ධනපතියන් යයි කියාවි. ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි ලු නේද.......(ම) Reply 0
Y හේමා · 1 hour ago ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල හැර වෙනත් පෞද්ගලික උපාධි ආයතන තිබෙනවා විවිධාකාරයේ ඒවා. මොකද මේ වෛද්‍ය විද්‍යාල වලට විතරක් එරෙහිව කෑ ගහන්නේ? උද්ඝෝෂණ උසස් පෙළ ප්‍රතිඵල ආ කාලෙට පමණයිනේ? (නි) Reply 0
Y හේමා · 1 hour ago සෑම රාජ්‍ය විශ්ව විද්‍යාලයකටම යම් ප්‍රතිශතයක් මුදල් ගෙවන සිසුන් හැටියට ඇතුළත් කරගෙන ඒ මුදල් වලින් පහසුකම් වැඩි කරගෙන සාමාන්‍ය සිසුන් ඇතුළත් කරග්නන ප්‍රතිශතයත් වැඩිකර සමස්ත විශ්ව විද්‍යාල සිසුන් ප්‍රතිශතයම වැඩි කිරීමට කටයුතු කිරීම මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් වෙයි (නි) Reply 0
Y විජේපාල · 1 hour ago මෙයාලට ඉතින් මහපාරාම තමයි. ඉගෙනගන්න වෙලාවක් නැහැනේ කුහකකමේ පන යනවා. අනේ අපේ අනාගතේ බාරගන්න ඉන්න (රේ) Reply 0
Y ලියෝන් ගුණවර්ධන · 1 hour ago කැනඩාව වැනි දියුණු රටවලත නොමිලේ විශ්ව විද්‍යාල (උසස් )අධ්‍යාපනය නොදේ.මහජන මුදලින් අධ්‍යාපනය ලබා රජයේ සෞඛ්‍ය ආයතනවල සේවය සදහා ලැබෙන වැටුපට වඩා සිය ගුණයකින් පෞද්ගලික සෞඛ්‍ය ආයතනවල සේවය කර දුප්පත් මහජනයාගෙන් උපයන වෛද්‍ය වෘත්තිකයන් ගැන උද්ගෝෂණය නොකරන්නේ මන්දා. (බ) Reply 0
Y ගමයා · 1 hour ago අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අවශ්‍යතා නොමිලේ ලබා දිය යුතුයි..ඉහත කතා කරන බන්ඩාරලට මැනිකෙලට තමන්ගෙ ළමයින්ට රුපියල් කෝටියක් දීල වෛද්‍ය උපාධියක් අරන් දෙන්න පුළුවන්ද? ටික කාලෙකට පස්සෙ අධ්‍යාපනය වරප්‍රසාදිත මිනිස්සුන්ගෙ දෙයක් බවට පත් වෙනව. එහෙම නැත්තම් කනේරු ඇට දිහා බල බල ගොවිතැන් කරන අයගෙ ළමයින්ට වෙන්නෙ උඩ ඉන්න අයගෙන් සමහරක් වැඩ කරන ෆිනෑන්ස් කොම්පැනියකට ගිහින් ලෝන් අරන් ඉගෙන ගෙන ජීවිත කාලෙම ඒකෙ වාරික ගෙවන්න.... සනීපයි නේද එතකොට??? (රේ) Reply 0
Y විකුම් රංගන · 1 hour ago ගමයා අයියා, ඔබ මෙතන නිකම් පොරකතා කිව්වට වැඩක් නැහැ. තියන එකාට කෝටියක් නෙමේ ඒ වගේ දෙතුන් ගුණයක් උනත් ඒ හැටි දෙයක් නෙමේ. ඒ අයට ඔවුන්ගේ දරුවන්ව පිටරටකට ඇරලා උසස් අධ්‍යාපනය දෙන එක ඒ හැටි දෙයක් නෙමේ. නමුත් අපේ රටේ කෙනෙක් පිටරට ගිහින් ඉගෙන ගත්තොත් ඒ උගතා අපේ රටට අහිමි වෙනවා. සල්ලිකාරයෝ ඔවුන්ගේ දරුවන්ට කුඩු විකුණන බිස්නස් එක උගන්වනවට වැඩිය උසස් අධ්‍යාපනය දෙන එක හොඳයි කියල තමයි මම නම් හිතන්නේ. ඔය නොමිලේ දෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවට එංගලන්තයේ ක්‍රියාත්මක වන සිසුනට සහන පොලිය යටතේ ණය ලබාදී රැකියා කරන විට එම ණය අයකර ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දුන්න නම්, ඔය කට්ටිය බොරු සෝබන දාන එකක් නැහැ. උපාධිය අරගෙන ජොබ් එකක් ලැබුනාම මෙතන කියන සීපද කට්ටියට මතකත් නැහැ. ඒකයි ඇත්ත.(රේ්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් ඉවරයක් වෙන්නේ නැති පාටයි. (ර)
තමන්ගේ අධ්‍යාපනයක් බලාගත්තොත් නරකද? අධ්‍යාපනය මානව අයිතිවාසිකමක්. (ර)
මේකට විසදුම දුන්නේ නැතිවූනොත් මේක ලොකු ප්‍රශ්නයක් වේවි. (ර)
මේ දවස් වල ප්‍රශ්නයක් නැති නිසාද මේක අල්ල ගත්තේ. (ර)
ඒ කාලේ රාගම පුද්ගලික වෙද විදුහලටත් ඔය වගේම විරෝධතා තිබුනා. අන්තිමේදී ඒක රජයට පවරාගත්තා.මේකටත් ඒ ටිකම වෙයිද? (නි)
මේ ළමයින්ට වෙන වැඩක් නැද්ද? (ර)
පිනට ඉගෙන ගෙන , රටට ලෝකෙට වැඩක් කරන අයට අකුල් හෙලන්නේ නැතුව, යමක් ඉගෙන ගෙන රටට ලෝකෙට වැඩක් කරන්න...මෙහෙම ගියොත් මොවුන් කිසිම පෞද්ගලික අංශයක් අවශ්‍ය නැහැ (ම)
මොන විසදුම්ද? මගේ අප්පුහාමි ඔබ හරියට හරි. අධ්‍යාපනය මානව අයිතිවාසිකමක්. ඇයි වෛද්‍ය විද්‍යාල විතරද පෞද්ගලික උපාධි තියෙන්නේ ලංකාවේ? මොන තරම් ආයතන උපාධි දෙනවද? ලෝකයේ බහුතර රටවල් ඇයි එහෙනම් පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක කරන්නේ? ඔවුන්ට වැරදිලා තියෙනවද? (ම)
මේ අනික් ඔයාලගේ කට්ටිය මේක තේරුම් අරන් මේකට විසදුම් හොයනවා. මොකද එයාලගේ ළමයිත් ඕකේ ඉන්නවානේ. (ම)
මේක මහා අව්ලක් උනානේ ඒ පාර. (ර)
මේවට වියදම් කරන්නේ ළමයි රට යවන ඒජන්තවරු. තමන්ගේ අධ්‍යාපනයක් කරගෙන ඉන්න. නිදහස් අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාලයට විතරද ඕනේ. මෝඩ චුන් (බ)
මේක තමයි ලෝක විහිළුව. මෙයාලගෙන් බාගයක් ටියුෂන් කඩ දාගෙන උගන්නනවා. එව්වත් ප්‍රයිවට් තමයි.. එතකොට ජාත්‍යන්තර පාසැල් පුද්ගලික පාසැල්.. මෙව්ව ඔක්කොම ලංකාවේ තමා. උසස්පෙල ෆේල් වුණ ගමන් එව්වට යනවා. ඊළඟට පුද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව පෙළපාළි යනවා (ම)
මේවාට වියදම් කරන්නේ ළමයි රට යවන්න එජන්තවරු. තමන්ගේ අධ්‍යාපනයක් කරගෙන ඉන්න. නිදහස් අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාලයට විතරද ඕනේ. (ම)
කෝටි ගණන් වියදම් කරලා වෛද්‍ය උපාධියක් අරගෙන දෙන්න පුළුවන් අයයි මේවට යන්නේ. එමනිසා නිදහස් අධ්‍යාපනයෙන් වාසි ලබාගන්න තව කෙනෙකුට අවස්ථාවකුත් ලැබෙනවා. රටට දොස්තරලා දෙදෙනෙක් ලැබෙනවා. නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියලා කොහෙවත් කියලා නැහැනේ. (නි)
එච්චරම අවුලක් නැහැ. මෙහෙම නැතුව ඇතුලේ ඉගන ගන්නවා කිව්වා නම් තමයි ප්‍රශ්නේ. (ර)
පරිගණක අංශයේ කොපමණ අය පුද්ගලික ආයතන වල වැඩ කරනවද.? සේරම රජයේ උපාධි නොවේ. එත් වැඩ කෙරෙනවා යස අගේට. නිරපරාදේ මහජන මුදල් නාස්ති කරනවා . මෙයාලව ආයින් කරලා ඉගෙන ගන්න කැමති කට්ටියක් ගත්තානම් හරි. (ර)
පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන සිසුන්ට එම විෂයන්ට අදාළ අවසන් පරීක්ෂණ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් මගින් පැවැත්වීමේ ක්‍රම වේදයකින් මෙය විසඳා ගැනීමට නොහැකිද? (බ)
අධ්‍යාපනය මානව අයිතිවාසිකමක් (ම)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසිලෙස ප්‍රමිතිකරණය කරන එක වෙනුවට ඒවායේ දෝෂ හෙවීම නොවෙයි කළ යුත්තේ. වෛද්‍ය සභාව වෙද සේවයේ ඒකාධිකාරය බිඳ වැටෙනවට අකමැතියි. එයාලට අවශ්‍ය වහල දාන්න මිසක් ප්‍රමිතිකරණයක් නෙවෙයි.(අ)
ඔය හිතන විදිහට මේ ළමයි මොනවා ඉගෙන ගත්තත් හැමදාම මහපාර තමයි උරුම වෙන්නේ. රටේ ජනතාවගේ මුදල්වලින් ආණ්ඩුවෙන් පිනට දෙන දේ හරි හැටි ලබන්නේ නැතිව, කුහක කමට අනිත් අයට වල කපන්න හදනවා. ඔයාල තව වැඩිපුර අව්වේ වේලෙන්න. අනිත් ළමයි මුදල් ගෙවල හරි තමන්ගේ වැඩේ හරිහැටි කරගෙන අනාගතය සාර්ථක කර ගනීවි. ඉගෙන ගන්න කලින් හිත්වල තිබෙන කුහකකම් ඉවත්කරගෙන හිත පිරිසිදු කර ගන්න. එතකොට තමුන්ට කවදාවත් වරදින්නේ නැහැ. (අ)
ඉතා පැහැදිලිව එක් දෙයක් පේනවා. මේ පාරෙ කෑගහන අය හැමදාම පාරේ ඉඳීවි. අනෙක් ළමයි ඉගෙනගෙන උපාධිය අරගනීවි. එවිට මේ පිරිස, උපාධි සමත් පිරිසට ධනපතියන් යයි කියාවි. ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි ලු නේද.......(ම)
රට ගිහින් ඉගෙනගෙන එන අයට විරුද්දව පාරට බහිනවද.? (ර)
ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල හැර වෙනත් පෞද්ගලික උපාධි ආයතන තිබෙනවා විවිධාකාරයේ ඒවා. මොකද මේ වෛද්‍ය විද්‍යාල වලට විතරක් එරෙහිව කෑ ගහන්නේ? උද්ඝෝෂණ උසස් පෙළ ප්‍රතිඵල ආ කාලෙට පමණයිනේ? (නි)
සෑම රාජ්‍ය විශ්ව විද්‍යාලයකටම යම් ප්‍රතිශතයක් මුදල් ගෙවන සිසුන් හැටියට ඇතුළත් කරගෙන ඒ මුදල් වලින් පහසුකම් වැඩි කරගෙන සාමාන්‍ය සිසුන් ඇතුළත් කරග්නන ප්‍රතිශතයත් වැඩිකර සමස්ත විශ්ව විද්‍යාල සිසුන් ප්‍රතිශතයම වැඩි කිරීමට කටයුතු කිරීම මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් වෙයි (නි)
මෙයාලට ඉතින් මහපාරාම තමයි. ඉගෙනගන්න වෙලාවක් නැහැනේ කුහකකමේ පන යනවා. අනේ අපේ අනාගතේ බාරගන්න ඉන්න (රේ)
අම්බලන්ගොඩ,ඔබ හරි....(රේ)
කැනඩාව වැනි දියුණු රටවලත නොමිලේ විශ්ව විද්‍යාල (උසස් )අධ්‍යාපනය නොදේ.මහජන මුදලින් අධ්‍යාපනය ලබා රජයේ සෞඛ්‍ය ආයතනවල සේවය සදහා ලැබෙන වැටුපට වඩා සිය ගුණයකින් පෞද්ගලික සෞඛ්‍ය ආයතනවල සේවය කර දුප්පත් මහජනයාගෙන් උපයන වෛද්‍ය වෘත්තිකයන් ගැන උද්ගෝෂණය නොකරන්නේ මන්දා. (බ)
අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අවශ්‍යතා නොමිලේ ලබා දිය යුතුයි..ඉහත කතා කරන බන්ඩාරලට මැනිකෙලට තමන්ගෙ ළමයින්ට රුපියල් කෝටියක් දීල වෛද්‍ය උපාධියක් අරන් දෙන්න පුළුවන්ද? ටික කාලෙකට පස්සෙ අධ්‍යාපනය වරප්‍රසාදිත මිනිස්සුන්ගෙ දෙයක් බවට පත් වෙනව. එහෙම නැත්තම් කනේරු ඇට දිහා බල බල ගොවිතැන් කරන අයගෙ ළමයින්ට වෙන්නෙ උඩ ඉන්න අයගෙන් සමහරක් වැඩ කරන ෆිනෑන්ස් කොම්පැනියකට ගිහින් ලෝන් අරන් ඉගෙන ගෙන ජීවිත කාලෙම ඒකෙ වාරික ගෙවන්න.... සනීපයි නේද එතකොට??? (රේ)
ගමයා අයියා, ඔබ මෙතන නිකම් පොරකතා කිව්වට වැඩක් නැහැ. තියන එකාට කෝටියක් නෙමේ ඒ වගේ දෙතුන් ගුණයක් උනත් ඒ හැටි දෙයක් නෙමේ. ඒ අයට ඔවුන්ගේ දරුවන්ව පිටරටකට ඇරලා උසස් අධ්‍යාපනය දෙන එක ඒ හැටි දෙයක් නෙමේ. නමුත් අපේ රටේ කෙනෙක් පිටරට ගිහින් ඉගෙන ගත්තොත් ඒ උගතා අපේ රටට අහිමි වෙනවා. සල්ලිකාරයෝ ඔවුන්ගේ දරුවන්ට කුඩු විකුණන බිස්නස් එක උගන්වනවට වැඩිය උසස් අධ්‍යාපනය දෙන එක හොඳයි කියල තමයි මම නම් හිතන්නේ. ඔය නොමිලේ දෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවට එංගලන්තයේ ක්‍රියාත්මක වන සිසුනට සහන පොලිය යටතේ ණය ලබාදී රැකියා කරන විට එම ණය අයකර ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දුන්න නම්, ඔය කට්ටිය බොරු සෝබන දාන එකක් නැහැ. උපාධිය අරගෙන ජොබ් එකක් ලැබුනාම මෙතන කියන සීපද කට්ටියට මතකත් නැහැ. ඒකයි ඇත්ත.(රේ්)