රජයේ ප්‍රබල ඇමැතිවරයකු පිළිගැනීම සඳහා උත්වයක් සංවිධානය කළ පිරිසක් අතර ළුගමදී මින් මද වේලාවකට පෙර ඇතිවූ ගැටුමකින් පසු කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
තවත් දේශාපලකයකුගේ ආධාකරුවන් පිරිසක් හා සභාපතිවරයාගේ පිරිස අතර ගැටුමක්ද ඇතිවිය.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නදීක සම්පත් මහතා ද කිරිබත්ගොඩ රෝහලට ඇතුළත්ව සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය කොහොමත් චන්ඩි ඉන්න පැත්තක්නේ. මෝඩ ජන්ද දායකයිනේ, මේ පාරවත් උගන්නමුද පාඩමක්? (නි)
කැලණිය... ඒ කොහෙද ? මට මතක නැහැනේ. (නි)
කෑළණිය දකුනු පලාතේ ගමක් ලෙස නම් කරමුද? (නි)
වෙන කව්ද චන්ඩියා කැලණියේ ඉන්නේ එක්කෙනයා . අරයා තමයි ඔක්කොම කරන්නේ.(නදී)
බුදු හාමුදුරුවෝ හිටියා නම් වහාම වැඩම කරනවා මේ රණ්ඩුව බේරන්න, අර මැණික් පුටුවේ පලහිලව්ව වගේ. (නි)
අපේ ආචාර්යතුමා හිටියා නම් මෙහෙම දේවල් වන්නේ නැහැ (නි)
කවුද එහෙම බලපුලුවම් කරු
මේ කාලේ විහාර මහා දේවි හිටියා නම් මුහුදට බිලිවෙන්න යන්නේ නැහැ අනිවාර්යයි. මොකද කිරින්දෙන් බහින්න වුනොත් තමන්ට ලැබෙන පුතාට දාන නම අගෞරවට පත් කිරීමට රාජකීය කාන්තාව නොසතුටු වනු ඇත. (නි)
ඔන්න තියෙනවා නිතිය
කැලණියේ ජනතාවට ඕවා හොද පාඩම් (නි)
අනේ අපේ රටට ගිය කළක්. පහුවෙලා කියයිද දන්නේ නැහැ මෙයාම ගහගත්තා කියලා. දැනටමත් මාධ්‍යවට කියලා ඇති මම මේවා තරයේ හෙලා දකිනවා කියලා. පොලිස්පතිට නියෝග කරනවා වහාම පරික්ෂනයක් පවත්වන්න කියලත් කියයි. අනේ අපි නොදන්න පොලිස්.(නදී)
කැලණියේ ජනතාව මේතරම් මෝඩද ? මේ දේශපලුවෝ ටිකක් පත් කරගෙන මුන්ගේ විකාර බලබල ඉන්නේ. කරුණාකර ලබන ඡන්දෙදි වත් මැරයන්ට සහ උන්ට සම්බන්ධ යට ඡන්දය නොදී ඉන්න. නැත්නම් මුන් විසින් කැලණිය නම නැති කරාවී.(නදී)
ඔන්න ඕකට නම් මර්වින් සිල්වා අල්ලගන්න එපා හරිද? (නදී)
අරයගේ වැඩ කිඩ තමයි. මේ කවුරු වුනත් බල තන්හාවෙන් මත් වෙලා.(නදී)
ගහපු කට්ටිය කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කරන්න පුළුවන්, පොලිසිය උසාවි ගියොත්. (නි)
ඔය විදියට මරාගෙනවත් මේ කරදර ඉවර වෙනවා නම් අපි සතුටුයි (නි)
දැන් කැලණිය කියන්නේ කසල , මිනි මැරුම් ,ගුටිකෙලි පිරුණු තැනක්නේ.නැවත බුදු කෙනෙකු නම් පැත්ත පලාතේවත් වඩින්නේ නැත . (නි)
කැලනියේ දුටුගැමුනු ගේන් කිරි බොන උණ කාරයන් වීසින් මෙම තුප්පහි සිදුවීම සිදු කල බව සියල්ලෝම දනිති. මෙම සිදුවීම දැඩි ලෙස හෙළාදකිමු
වර්තමාන සිංහල රජවරු කියන අය බබාලවගේ. ,ඒ අය ඇමතිවරුන්ට බයයි. කැලණිය කනවා දේශ පාලුවෝ ටික.(නදී)
මෙදා ගම්පහ ඡන්දෙ දෙද්දී අමතක කරන්න එපා කැලණිය. (නි)
ඇත්තටම ගැහුවද? ගහ ගත්තද? (නි)
කුඩු කාලා අහුවෙලා වගේ.(නදී)