(ලාල් එස් කුමාර)
කැලණිය රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන දුරුතු මහා පූජෝත්සවයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද රාත්‍රී වීදි සංචාරය කළේය.
කැලණිය රාජමහා විහාරාධිපති , කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති , අග්ගමහාපණ්ඩිත , මහෝපාධ්‍යාය , මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරත්තිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ,එම පූජෝත්සවය පැවැත්වූහ .
සුභ හෝරාවට අනුව විහාරස්ථානයේ බුදු මැදුරේ , සළු පිළිම වහන්සේ අභියසදී ධාතු කරඬුව වෙත පැරණි චාරිත්‍රානුකූලව සිරිත් පිරිත් පැවැත්වීමෙන් අනතුරුව , විහාරාධිපති නාහිමියන් විසින් , ධාතු කරඬුව බස්නායක නිලමේ තැන්පත් දම්මික ආටිගල මහතා වෙත භාරදීම සිදු කළේය .
අනතුරුව දායක සභාවේ සභාපති සමන් වීරසිංහ මහතා විසින් ධාතු කරඬුව පෙරහරේ වැඩම කිරීම සඳහා කන්ඩුල හස්තිරාජයා මත විශේෂ රන්සිවිගෙයි තැන්පත් කළ අයුරු සේයාරුවේ දැක්වේ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කැලණි පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරයි
රොස්ල්ය්න් ෆෙර්නනෑන්ඩු Monday, 13 January 2025 05:10 AM
ලක්ශ ගනන් කතෝලික සග ක්‍රිස්තියානි ජනතාව මේවා බල බල ඉන්න ඕනද…? මාලිමා ආන්ඩුව ආන්ඩුව ජයනමන්ගල සහ පිරිත් නෑති කලා වගේ මේ පෙරහෑරවලුත් නවත්තන්න ඕනා….. මේක සුලුතර අයට වේදනා කාරීයි…. අපේ සහය මාලිමාවට තිබෙනවා…… අපේ කාඩිනල් පෝප් උනොත් ලන්කාවම දේව රාජ්ජ්යක් වෙනවා…. ඩොලර් වලින් රට පිරෙබවා…ජනාදිපති තුමා ඒක දන්නවා කියලා විශ්වාසයි..