කැලණියේ ගෝනවල දී කැලණි ගෙඟ් ගිළී තිදෙනෙක් මරුමුවට පත්වූහ. නෑමට ගිය තරුණයෝ දෙදෙනකු ද, ඔවුන් ගොඩගැනීමට ගිය වැඩිහිටියකු ද මියගිය බව පොලිසිය කියයි.
තෙල් සංස්ථාවේ ජෙට් කේ වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ම
රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14)පත්කරනු ලැබීය.
රට පුරා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සහ සහකාර පාලිකාවන් 34000 කින් ඩිප්ලෝමා ලබාගෙන සිටින්නේ 6000 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුස
මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කළේය
අතරමග නතර වී ඇති ග්‍රාමීය සංවර්ධන කාර්යයන් කඩිනමින් අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලෝක නායකයන් හා සංවිධාන එක්ව වහාම පලස්තීන-ඊශ්‍රායල් ප්රශ්නය සඳහා කඩිනම් පියවරක් ගැනීමට රටක් ලෙස ලෝකයට බල කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කැලණි ගඟ තිදෙනකු සඟවයි