කලටුවාව ජලාශයට ජලය සැපැයෙන ඉහළ පෝෂක කලාපවල පවතින දැඩි වියලි කාලගුණය නිසා එම ජලාශයේ ජල මට්ටම අඩි 38.5 දක්වා අඩු වී ඇතැයි වැඩ බලන ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සහකාර ජේ.කේ.ටී. ද අල්විස් මහතා කියයි. ඝන අඩි 86000ක් නිකුත් කළ ජලාශයෙන් මේ වන විට නිකුත් කරනුයේ ඝන අඩි 60000කි. එබැවින් අරපිරි මැස්මෙන් ජලය පරිහරණය කරන්නැයි ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටී. මීට වසර 20කට පමණ පෙර එහි ජල මට්ටම අඩි 42 දක්වා අඩු වූ බව අල්විස් මහතා පෙන්වා දෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහේතු කාලෙන කජ්ජෙන පුහුලන් ....විනාස කාලෙන විපරීත බුද්ඩින්...
ඔව් එක ඇත්ත විද්‍යාලෝක මාමාගේ කතාව . හැබැයි මෙවැනි ස්වබාවික තත්වයන්ට මුහුණ දෙන්න අපි සුදානම් වෙන්න ඕනේ සැලසුම් හදන්න ඕනේ විකල්ප මාර්ග සොයා ගන්න ඕන . එත් කෝ අපේ ය තම බලු පොරේ විතරයි . මුන්ට රටට හෙන ගැහුවත් ජනතාව පාරේ මැරිලා වෙටුනත් බල තණ්හාවේ මත් වෙලා දඟලනවා . අන්තිමට උනුත් මේ සපයෙන්ම විනාශ වෙයි .
මේ වගේ වැඩ වලට ආණ්ඩුව වග කියන්න ඕනේ
හැමදේම අඩුවෙනවා, බොරතෙල්, වතුර.. ඒත් බඩුමිල හැමදාම වැඩිවෙනවා...!!
~~~~~~~~ වැස්ස වළාහක දෙවියනි අදවත් වහින්න ~~~~~~~~~
බඩුමිල + ඇමති මණ්ඩලය + මැතිවරණ + විදුලිය - රැපියල - රත් ජනතාවත් + ඇණ ගෙන
වැස්සොත් අනිවාර්යයේන්ම ගංවතුරක්. නැත්නම් සුනාමියක් තමයි. පෑව්වොත් නියගයත් එක්ක ගින්නක්.... මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය සොබාදහමට නම් දැන් ඉවසන්නම බැරි වගේ.
දැන්වත් කැලෑටික ආරක්ෂා කරගමු.. වැවිමට පුරැදුවෙමු.. සොබා දහමට ආදරය කරමු.. නැත්නම් විනාශය අත ලග
ශ්‍රි ලංකා ජනතාවනි.. දැන්වත් ගස් කපන එක නවත්තල පරිසරයට ආදරය කරමු.. මෙහෙම උනොත් අපි සේරම අමාරැවෙ.. රජය මේ ගැන සැළකිලිමත් වෙනවනම් වඩා වැදගත්...
නාන්නෙත් නැතුව ඉන්න වෙන්නේ ?
සහතික ඇත්ත මංජුල
අපිට නන්නත් නැ ............
2012 මෙවැනි නියගයක් එනවා කියල දන්නෙ නැද්ද? 2012 න් පසු ලංකාවට හොදයි..
කන්නත් නැ බොන්නත් නැ ඒ මදිවට නාන්නත් නැැැැැැැැ
ලංකාවෙත් මාලදිවයිනෙ වගෙ මුහුදු වතුර සුද්ද කරල දුන්න නම් ප්‍රස්නයක් නැහැනි මෙහෙ ඒ නිසා වතුර ප්‍රස්නයක් නැහැ කවදාවත්.
ඉස්සරහට ජල හිගය විතරක් නමෙයි. සාගතයක් පැමිණෙනවා..දරැණු ලෙඩ රෝග පැතිරෙනවා.. ලෝක යුද්ධයකට මිනිසුන්ට මුහුණ දීමට සිදුවෙනවා.. බලා සිටියදීම මිනිසුන් බොහෝ දෙනෙක් මරණයට පත්වෙනවා... තවත් විපර්යාසයන් බොහොමයක් සිදුවීමට ඇත..