පුත්තලම එළුවන්කුලම මන්නාරම් මාර්ගයේ කලා ඔය දිය පැන්නුමේ අඩි දෙකක් පමණ  ගං වතුරෙන් යට වී එම මාර්ගයේ  වාහන ගමනා ගමනය නතර වී ඇත.