දෙමටගොඩ බේස්ලයින් පාරේ උකස් ආයතනයක සේප්පුව කඩා රන් බඩු සොරාගැනීමට තැත් කළැයි පාසල් සිසුවකු ඇතුළු ලාබාල තරුණයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 16, 20 හා 23 වයස්හි පසුවන තරුණයින් බිත්තියක සිදුරක් හදා උකස් මධ්‍යස්ථානයට ඇතුළු වී එහි සේප්පුවේ අනතුරු නළාවට සම්බන්ධ වයරයක් කපා දමා සේප්පුව කඩමින් සිටියදී කිසිවකු පොලිසියට දන්වා ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයි ලොකු වෙනකොට මොනවා නොනරයිද? (නි)
ඉක්මනින් පොහොසතෙක් වෙන්නනේ කලපනාව , දැන් ඉතින් කාල වරෙන්කො කල් දෙරම් බත් ! (ස)
අන්න කොල්ලෝ... ! මේ ළමයි ටික දාලා චිත්‍රපටියක් කරන්න තරම් වටිනවා (නි)
වයසට නෙමෙයි වැඩ.(හේ)
මේ ළමයින්ගේ වයසටද වැඩ? (නි)
මේ දැනුම හොඳ වැඩකට යෙදාගත්තා නම් නියම දක්ෂ කොල්ලෝ ටිකක් !! (නි)
අනේ හැබෑට මෙහෙමත් ළමයි? (නි)