කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන මත විකුණන අට දෙනකුගෙන් යුත් කල්ලියක් රුපියල් කෝටි තුනක් පමණ වටිනා වාහන හයක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාසයේ නොවිසුදුනු අපරාධ අංශය කියයි. පිළිමතලාවේ හා එපිටමුල්ලේ කැබ්සේවා අයිතිකරුවන් බව කියන දෙදෙනෙක් ද, ඔරුවලල මහනුවර, බෙල්ලන්තර හා අතුරුගිරියේ තැරුව්කාරයන් සිවු දෙනකු මේ පිරිසට අයත් බව පොලිසිය කියයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd