
(තිස්ස කොටින්කඩුව)
වෙළද පොලට නිකුත් කිරීමට සූදානමින් පමුනුගම උස්වැටකෙයියාව ගබඩා සංකීර්ණයක තිබු කල් ඉකුත්වු තිරිගු පිටි කිලෝ 79050 ක් අද අත්අඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
කොළඹ වැල්ලවත්තේ ධර්මරාජ මාවතේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට අයත් බව කියන මෙම ගබඩා සංකීර්ණයේ තිබී අත්අඩංගුවට ගත් තිරිගු තොගයේ වටිනා කම ලක්ෂ 100 පමණ වන බවද වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ලක්ෂ සියයේ විදේශ විනිමය උපයන්න ඔය කියන ව්‍යාපාරිකයා කිසිම දෙයක් කර නෑ නේද? විදේශ විනිමය නාස්තිකාර ලෙස විනාශ කිරීමට විරුද්ධව වෙනම චෝදනාවක් ගෙන එන්න ඕනෑ නොවේද?
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ නම සඳහන් කරන්නකෝ, අපිටත් හරි ආසයි දැන ගන්න."