ටික දවසකට කලින්ලෝක ප්‍රසිද්ධ තරගයක් අපේ රටේ පැවැත්වුණා. ඒකෙන් දිනපු තරුණියට කිරුළ පැළැන්දවීමට ආරාධනා කරලා තිබුණේ ඇමති සයිස් එකෙන් ඉන්න පොරකටලු. මෙයාට තිබුණේ කිරුළ පලඳවන්න විතරක් වුණාට මෙයා ඊටත් වඩා දෙයක් කරලා කියලා තමයි ආරංචිය යන්නේ.
ඇමති සයිස් පොර කිරුළ පලන්දවලා අත පහලට ගන්න ගමන් බැරි වෙලා වගේ ජයග්‍රාහයිකාවගේපපුවෙත් අත වද්දාගෙන ගියා කියලා තමයිඒක බලාගෙන හිටපු අය නම් කියන්නේ. මේ වගේ වැඩ කළාම ලැජ්ජාව රටට නේද කියලා එතන හිටපු නෝනා කෙනෙක් කියනවා ඇහුනා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd