ක්‍රිස් ලින් කියන්නෙ ඔස්ට්‍රේලියාවට නම රන්දපු ක්‍රීඩකයෙක් නෙමෙයි. එහෙම නොවුණත් ඔහුගේ ක්‍රිකට් වැඩනම් අමුතුවෙන් ඉස්මතු කළ යුතු තරම්ම වැදගත්. මේ ඔහුගේ හයේ පහර කිහිපයක්. ඔහුගේ ශක්තියට වඩා මෙහිදී කල් මැනීමේ විශිෂ්ට හැකියාව ඉස්මතුව පෙනෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd