
මැක්වුඞ්ස් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ක‍්‍රිස් නෝනිස් මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ලෙස වැඩ බාරගත්තේය. විනිසුරු නිහාල් ජයසිංහ ගෙන් පසුව ඔහු එම තනතුරට පත්විය. බෞද්ධ හින්දු කතෝලික ආගමික නායකයෝ ඔහුට මුලින්ම සෙත් පැතූහ. දෙරට අතර මිතුදම තවත් ශක්තිමත් කිරීමට තමා ඇප කැප වන බව නව මහා කොමසාරිස් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd