පුත්තලම නගරයේ වෙළදසැල් පෙළක අද (28) අලුයම හටගත් ගින්නකින් වෙළදසල් දෙකක් සම්පුර්ණයෙන්ම ගිනි ගත් වී බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
කරවල කඩයකින් හට ගෙන පැතිරී ගොස් ඇති අතර ගින්නෙන් විසිතුරු භාණ්ඩ අලවි සලක්ද අසුවු බව ප්‍රදේශවාසිහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කරවල ? (නදී)
කරවල යනු ගිනිගන්නා සුළු දෙයකි. ප්‍රවේශමෙන් ආහාරයට ගන්න (අ)