කුරුවිට, වළදුර, කිරිගල් මුකලාන හා යහල කොටුන්න යන ගම්මානයන්හි පවුල් පන්සීයකට ආසන්න පිරිසක් පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ්‍රවල මිනිස් මළ මිශ්‍රව ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය කළ පරීක්ෂණයකින් සොයාගෙන ඇත.
කුරුවිට නගරය,නඩුකාර දෙණිය හා එක්නැලිගොඩින් සෙංගමාල රෝගීන් වාර්තා වි ඇතැයි කුරුවිට සෞඛ්‍ය වෛදනිලධාරී වෛද්‍ය සාලින්ද කරුණාතිලක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අප ලංවන්නේ ආස්චර්‍යකටද, නැත්නම් මිහිපිට අපයාකටද?.(නදී)
ඔන්න සබරගමුවට ලැබිලා තිබෙන තෑග්ග.රතුපස්වල විතරක් නෙමෙයි, ඇහැලියගොඩ, කුරුවිට ජල මූලාශ්‍ර දැකපු කෙනෙක් තමන්ගේ වාහනයකටවත් වතුර ටිකක් දමා ගන්නේ නැහැ. (නි)
රතුපස්වල මිනිසුන්ට වතුර බොන්න විදියක් නැහැ ඇසිඩ් කියලා. කුරුවිට මිනිසුන්ට බොන වතුර ටිකට මිනිස් මළ එකතු වෙලාලු. අනේ මගේ රටට මොකද මේ වෙන්න යන්නේ? අපි කුඩා කාලේ ඕනෑම ගලාගෙන යන දොළ පාරකින් දෝත පුරෝලා වතුර අරන් බීපු රටක් මේක. කාගේ වරදින්ද කියන්න දන්නේ නැහැ හැබැයි අද අපි හැමෝම දුක් විඳිනවා (නි)
ඉස්සර වගේ නෙමෙයි. දැන් සීමිත ඉඩකඩක ගෙවල් කීයක් නම් තිබෙනවද? (නි)
උපාය දන්නෝ අපායෙ නොවැටේ. (ස)
හැම දෙයක්ම අපිරිසිදු කරන්න ලේසියි.ආයි යථා තත්වයට එන්නේ කවදද කියල කව්රුත් දන්නේ නැහැ.(අ)