ගෙවල් කුලියට දෙනකොට බලාගෙනයි ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් විදේශිකයන් පරිගණක අපරාධ වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාව දිනෙන් දින වැඩිවෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එම්.යූ.වුට්ලර් මහතා මාධ්‍ය හමුව.. 13 minutes ago
Y පෙරේරා · 1 hour ago බස් රියදුරන්ට හදිස්සිය වැඩිවුණහම තමයි මෙවැනි අනතුරු බොහොමයක් වෙන්නේ. (නි) Reply 0
Y සුජාන් · 1 hour ago මම බිරිද හා දරුවන් සමග ඉතා පරිස්සමෙන්, සෙමෙන් සුපරීක්ෂාකාරීව වාහනයේ ගමන් යන කෙනෙක්. නමුත් අපි කොච්චර පරිස්සමෙන් ගියත් වැඩක් නෑ. බස්කාරයෝ ටිපර්කාරයෝ එන්නෙම ඇඟට. විශේෂයෙන් දුර ගමන් සේවා බස් රථ රේස් යන විදියට වෙන කෙනෙකුට පාරේ යන්න ඉඩක් දෙන්නෙම නෑ. පොලිසියත් අහක බලන් ඉන්නවා මම නිතර දැකලා තියෙනවා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරන්ට හදිස්සිය වැඩිවුණහම තමයි මෙවැනි අනතුරු බොහොමයක් වෙන්නේ. (නි)
වේගය මරු කැඳවයි (නි)
මම බිරිද හා දරුවන් සමග ඉතා පරිස්සමෙන්, සෙමෙන් සුපරීක්ෂාකාරීව වාහනයේ ගමන් යන කෙනෙක්. නමුත් අපි කොච්චර පරිස්සමෙන් ගියත් වැඩක් නෑ. බස්කාරයෝ ටිපර්කාරයෝ එන්නෙම ඇඟට. විශේෂයෙන් දුර ගමන් සේවා බස් රථ රේස් යන විදියට වෙන කෙනෙකුට පාරේ යන්න ඉඩක් දෙන්නෙම නෑ. පොලිසියත් අහක බලන් ඉන්නවා මම නිතර දැකලා තියෙනවා.(නදී)