කුරුවිටදී බසයක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන්කළ එක්දරු පියකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.