
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි
එදිරිසිංහ ප්‍රබුද්ධ මදුශාන් Wednesday, 13 November 2024 08:12 PM
අපේ අයට ඒ සම්බන්ධව හොඳ නිපුණතාවයක් තියෙනවා... කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් එය තවදුරටත් වර්ධනය කිරීම හොඳ ක්‍රියා මාර්ගයක්. ඒ වගේම කොරියානු E8 කෘෂිකාර්මික වීසා ඒක සම්බන්ධයෙන් මේ රජය අවදානය යොමු කරලා එම ක්‍රියාවලිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරලා ලාන්කිකයින්ට ඒ සම්බන්ධ අවස්ථාවක් ලබාදිය යුතුයි.
Dhanushka Thursday, 14 November 2024 03:16 AM
ඇත්තටම හොද වැඩක් අපි ජනාදිපති තුමාගෙන් ඉල්ලන්නෙ කොරියානු රැකියාවලට තියෙනෙ වයස් සීමාව 45 වෙනකම් වත් වැඩිකරල දෙන්න කියල.ඒ වගේම කාර්මික skill woker weldin වලට ගත්තා වගේ විදුලි කාර්මික අංශ යටත්රැකියා අවස්තා ලබා දෙන්න කියල.