(ඩී.කේ.රත්න)
ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 244 දෙනෙකු නිරෝධායනය කිරීම සඳහා අද (12) දියතලාව යුද හමුදා කඳවුරට සහ දියතලාව කහගොල්ල පැරණි ලටෙක් ඉංජිනේරු වැඩබීමට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.
පුද්ගලයින් 244 දෙනා නිරෝධායනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුළේ සිට විශේෂ බස්රථවලින් රැගෙනවිත් මෙම කඳවුරු දෙකට ඇතුළත් කර ඇත
මෙම පුද්ගලයින් අතර කොරියන් ජාතිකයින් පස් දෙනෙකු සහ ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු සිටින බව පොලිසිය පැවසීය.
මෙම පිරිස දින 14 ක නිරෝධායන කටයුතු සඳහා මෙම කඳවුරු දෙකට රැගෙනවිත් ඇති බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බකුස්සෙක් වගේ කළු මිනිහෙක් අපේ රටේ නිරෝධායතන විවේචනය කළේ..... ඔහු ඉතාලියේ මොන නගරේද?
ඇයි දැන් හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලයට අරගෙන යන්නේ නැතිද...,? එය රජයට පවරාගන්නවා කියලා බොරු පොරොන්දු දුන්නා නේද....? ගෝත්‍රික වහල්ලු රැවටුනාට අපි ඕවාට රැවටෙන්නේ නැහැ.
ආණ්ඩුව බයිලා ගහනවා.. අන්න ඉතාලියෙන් ඇවිත් නිරෝධායනයට නොගිහින් එයාර් පෝර්ට් එකෙන් පැනපු පවුලක්ම බණ්ඩාරවෙල හෙලමුදුනේ හැංගිලා ඉන්නවලු..