අහංගම ගොවියාපානේ දී කාරයක් අද රුහුණු කුමාරී දුම්රියේ වැදී නොවැදී නූලෙන් බේරුණේය. දුම්රිය රියදුරා කියා ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රියේ ගැටෙන්නට එනු දුටු බවයි. එහෙත් දුම්රිය නවතා බැලූවිට කාරයක් එහි නොවූ බව ද ඔහු කියා තිබේ.
අහංගම ගොවියාපානේ දී කාරයක් අද රුහුණු කුමාරී දුම්රියේ වැදී නොවැදී නූලෙන් බේරුණේය. දුම්රිය රියදුරා කියා ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රියේ ගැටෙන්නට එනු දුටු බවයි. එහෙත් දුම්රිය නවතා බැලූවිට කාරයක් එහි නොවූ බව ද ඔහු කියා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවතාරයක්..? (ස)
අපේ රට සංවර්ධනය වෙනවා තමයි. ඒ පිලිබදව මගේ ස්තුතිය පුදමි. රේල් ගේට්ටු ඕනෑ කරන හැම තැනකටම ගේට්ටු දමා අපේ අසරණ ජීවිත බේරා දෙන්න. (නි)
පියල්, උණ බම්බු නැතුවට කමක් නැහැ, මත්තල අපට තියෙනවා (නි)
ඩ්‍රයිවර් නින්ද ගිහින් හීනයක් දකින්න ඇති.(ස)
සුටුස් ගාල දාන්න ඇති..... දැන් කට්ටියගේ අලුත්ම ක්‍රීඩාව.(ස)
අපේ රටේ ගේට්ටු දාන්න තාක්ෂණයක් නැත්තම් පිටරට ගිහිල්ලා හරි හොයලා මෙහාට සවි කරන්න. (නි)
බලධාරීන්ගේ ඉක්මන් ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු. (නි)
නරලොව හොල්මන්.(ස)
දෙවියන්ගේ හාස්කමක්, කොහොම හරි ජීවිත බේරුනා, දෙවියන්ට පින්සිදු වේවා! (ස)
මම හිතන්නෙත් රියදුරු මහත්තයට මැවී පෙනෙන්න ඇති පරණ සීන් එකක්.(ස)
ඕවා අහල පන පලයන් ලබන පෙරේද.(ස)
මොකද කාටවත් උණ බම්බු ගේට්ටුවක්වත් දාන්න උවමනා නැද්ද. පින් කැමති මහත්වරුනි, දාමු උණ බම්බු ගේට්ටු. (ස)
මොකද කාටවත් උණබම්බු ගේට්ටුවක්වත් දාන්න වුවමනා නැද්ද? පින් කැමති මහත්වරුනි, දාමු උණ බම්බූ ගේට්ටු. (නි)
මේ නම් මහ ම මහ මෝඩයෙක්. (ස)
කාර් එක තාම යට ද දන්නෑ.(ස)
අවතාර හොල්මන් උණ බම්බු වලට බයද? (නි)
භූත කාර් එකක් හොල්මන් කලාද දන්නේ නැහැ. (දී)
දොස්තර ම්හත්යෙක් ගේට්ටුවක් හදුන්වා දුන්න නේද ඒක ක්‍රියාත්මක කරවන්නේ නැතේ කොමිස් නැති නිසාද (අ)
ඔතනම , මිට අවරුදු කිහිපයකට කලින් බස් එකක් අනතුරක් වෙලා කිහිප දෙනෙක් නැතිඋනා, මේක තාමත්අනාරක්ෂිතයි කියන එකෙන් තේරෙන්නේ ලංකාවේ පාලකයන්ගේ තත්වය තමයි. (දී)
මේ සිද්දිය වුනේ රාත්‍රි කාලයකද ,එහෙමනං හොල්මනක් වෙන්නෙති .(දී)
අපේ රටේ රියදුරු මහත්තුරුන් සමහර අයගේ ඇස් පෙනීම හා කන් ඇහීම දුර්වයි මොකද දුම්රියක් එනකොට කොච්චර ශබ්දයක් එනවද?හැමදේකටම පාලකයන්ට බැනල වැඩක් නැහැ .පොල්ගොල්ල සිද්දියේදී කාගේද වරද?මට කියන්න තියෙන්නේ තමන්ගේ ආරක්ෂාව ගැනවත් හිතලා වැඩකරන්න බැරි මිනුස්සුන්ගෙන් අනෙක් මිනුස්සු ගැන කවර කතාද ? (දී)
මෙවැනි අනතුරු අනන්තවත් සිදුවෙන ලංකාවේ බලධාරීන් තවම ඇස ඇරලා බලන්නේ නැති එක පාපයක් (දී)
කලින් හැප්පුන කාර් එකක් හොල්මන් කරනවා ඔතන.(ස)
හොඳ රියදුරු මහතයෙක් ඔබට ජයවේවා.(ස)
අනේ මේවට උණ බම්බු ටිකක් දැන්න පුළුවන් කාලයක් කවදද ලංකාවට පහලවෙන්නේ ?? (ස)