මාළු අල්ලන්න ගිය අයියා මලෝ දියේ ගිලි මරුට දන්කොටුව කටුකෙන්ද මහවත්ත ප්‍රදේශයේ රජයේ ගොවිපලක අයිති ඉඩමක වැලි කපා අතහැර දැමු ජලය පිරුණු වළක මාලු ඇල්ලිමට ගිය සහෝදරයන් දෙදෙනකු දියේ ගිලි මරුමුවට පත්ව ඇති බව දන්කොටුව පොලිසිය කියයි... 1 hour ago
Y තිලක් · 1 hour ago බාලසූරිය මහත්මය ඉන්දියන් කාර් 4 ක් ගිනිගත් අවස්ථා හතරක් මම දැකල තියෙනවා. (නදී) Reply 0
Y රජරට රත්නයක · 1 hour ago ඉස්සරලම දාලා තිබුනේ ෆොටෝස් කීපයය්. ප්‍රාඩෝ 1ක් නෙවෙයි තමා. එත් ජපානයටම හදපු වාහනයක් බව පිටුපස වීදුරුවේ තියන ස්ටිකර් වලින් පේනවා. ලංකාවේ නියෝජිතයාගෙන් ගැනීම තමය් හොදම. ෆැන් බෙල්ට් ට්ය්මින්ග් බෙල්ට් ගැන සැලකිලිමත් විය යුතුයි (දිල්) Reply 0
Y සිරිල් බාලසුරිය · 1 hour ago මගේ ගාව තිබුන ඉන්දියන් වහනයත් ගිනිගත්තා , ඉන්දියන් නිෂ්පාදන නියම ප්‍රමිතියක් නැහැ , එම නිසා ඒවා අප වාගේ සංවර්දනය නොවුන රටවල් ගත්තට , සංවර්ධනය වුන රටවල් ඉන්දියන් නිෂ්පාදන ගන්නේ නෑ , අර ප්‍රතිචාර දමා තිබෙන තිලක් මහතා ඉන්දියන් වාහන ගිනිගන්නා අවස්ථා 4 දැක තිබෙනවා , මම දන්නේ නැහැ ? ඔබ ඉන්දියන් වාහන ගැන සහතික දෙන්නේ මොකද කියා ? (අ) Reply 0
Y පුෂ්පසිරි අල්විස් · 1 hour ago රියදුරු නුවණ මෙහෙයුවා නම් මෙවැනි අනතුරු අවම වෙනවා. මෙවැනි වාහන වල උෂ්ණත්වය අධික වීම සහ වෙනත් කාර්මික දෝෂ පෙන්වනවා. ඒවා ගැන රියදුරු විමසිලිමත් වියයුතුයි (නි) Reply 0
Y හේවාවිතාරණ · 1 hour ago අහිංසක මිනිසුන් ජීවත්වෙන නිවහනක් ගිනිගත්තා නම් මෙතරම් ඉක්මනින් ගිනි නිවන හමුදාව පැමිණේවිද? (නි) Reply 0
Y හේවාවිතාරණ · 1 hour ago මේ කාරයක් ගිනි ගත්තාට මෙයට අදහස් ලියන පාඨකයන්ට තිබෙන සංවේගයක මහත (නි) Reply 0
Y සත්‍යයා · 1 hour ago කැලෑ ගිනි ගන්නවා, රක්ෂිත ගිනි ගන්නවා, කඩ ගිනි ගන්නවා. ජනතාවගේ හිස ගිනි ගන්නවා. සමහරු ඒ අස්සේ වීණා ගහනවා. (නි) Reply 0
Y රජරට රත්නායකේ · 1 hour ago බාහිරව පෙනේනේ ප්‍රාඩෝ එකක් වගේ. ගිනි නිවන උපකරණයක් වාහනයක තිබිය යුතුයි. ගින්නකට පෙර උෂ්ණත්වය පෙන්වීම මේ වගේ වාහන වල තියනවා . රියදුරු දැනුවත් කෙනෙක් නම් මේ අනතුර වලක්වා ගත යුතුව තිබුනා. හොඳම දේ තමයි ඩොමැස්ටික් වාහන නොගන්න එක. (නදී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago අනේ මන්දා! වෙන කවරදාවත් නැති විදියට රට පුරාම දැන් ගිනි ගැනීම්? (නි) Reply 0
Y සිරිල් බාලසුරිය · 1 hour ago වාහනය ඉන්දියාවේ නිෂ්පාදිත එකක් නම් සාමාන්‍ය සිද්දියක් , ජපන් නිෂ්පාදිත එකක් නම් , ලංකාවේදී අපේ කාර්මිකයන් වෙනස් කම් කරපු එකක් වන්නට ඕනේ (දී) Reply 0
Y භාරති · 1 hour ago සිරිල්, ඔයා දන්නේ මොනවද ඉන්දියන් ඒවා ගිනි ඇවිලුන? අපට දැන ගන්න කියන්න. ඉන්දියන් වාහන ඔහොම ගිනි අරන් නෑ. (අ) Reply 0
Y චමින්ද · 1 hour ago මේ වගේ හදිසි අවශ්‍යතාවකදී පාවිච්චි කරන්න ගිනි නිවන උපකරණයක් වාහනයක තිබිය යුතුමයි. ලක්ෂ ගණන් දීලා වාහන මිලදී ගන්නවා වගේම, ඒ ගැනත් පොඩ්ඩක් හිතලා තිබ්බනම්, ගින්න ගොඩින්ම බේර ගන්න තිබුනා. (නදී) Reply 0
Y ගාමිණී - සිරිවර්දන · 1 hour ago ඔච්චර වෙරළ අයිනේ වැලි කඳු තිබියදී ,වැලි ටිකක් ගහන්න මිනිහෙක් නැති උනාද ?ගිනි නිවන හමුදාව එනකොට ..වාහනේට.. අබසරණ ! (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලසූරිය මහත්මය ඉන්දියන් කාර් 4 ක් ගිනිගත් අවස්ථා හතරක් මම දැකල තියෙනවා. (නදී)
ඉස්සරලම දාලා තිබුනේ ෆොටෝස් කීපයය්. ප්‍රාඩෝ 1ක් නෙවෙයි තමා. එත් ජපානයටම හදපු වාහනයක් බව පිටුපස වීදුරුවේ තියන ස්ටිකර් වලින් පේනවා. ලංකාවේ නියෝජිතයාගෙන් ගැනීම තමය් හොදම. ෆැන් බෙල්ට් ට්ය්මින්ග් බෙල්ට් ගැන සැලකිලිමත් විය යුතුයි (දිල්)
මොනවද මේ හැමදාම ඇතිවන ගිනි? (නි)
මොකක්ද දන්නෙ නැහැ සිද්ධ වුණේ? (නි)
මගේ ගාව තිබුන ඉන්දියන් වහනයත් ගිනිගත්තා , ඉන්දියන් නිෂ්පාදන නියම ප්‍රමිතියක් නැහැ , එම නිසා ඒවා අප වාගේ සංවර්දනය නොවුන රටවල් ගත්තට , සංවර්ධනය වුන රටවල් ඉන්දියන් නිෂ්පාදන ගන්නේ නෑ , අර ප්‍රතිචාර දමා තිබෙන තිලක් මහතා ඉන්දියන් වාහන ගිනිගන්නා අවස්ථා 4 දැක තිබෙනවා , මම දන්නේ නැහැ ? ඔබ ඉන්දියන් වාහන ගැන සහතික දෙන්නේ මොකද කියා ? (අ)
එක්ස්-ට්‍රේල් වර්ගයේ කාරයක් නේද? (නි)
රියදුරු නුවණ මෙහෙයුවා නම් මෙවැනි අනතුරු අවම වෙනවා. මෙවැනි වාහන වල උෂ්ණත්වය අධික වීම සහ වෙනත් කාර්මික දෝෂ පෙන්වනවා. ඒවා ගැන රියදුරු විමසිලිමත් වියයුතුයි (නි)
අහිංසක මිනිසුන් ජීවත්වෙන නිවහනක් ගිනිගත්තා නම් මෙතරම් ඉක්මනින් ගිනි නිවන හමුදාව පැමිණේවිද? (නි)
මේ කාරයක් ගිනි ගත්තාට මෙයට අදහස් ලියන පාඨකයන්ට තිබෙන සංවේගයක මහත (නි)
සිරිල් බාලසූරිය හරියටම හරි (දිල්)
කැලෑ ගිනි ගන්නවා, රක්ෂිත ගිනි ගන්නවා, කඩ ගිනි ගන්නවා. ජනතාවගේ හිස ගිනි ගන්නවා. සමහරු ඒ අස්සේ වීණා ගහනවා. (නි)
බාහිරව පෙනේනේ ප්‍රාඩෝ එකක් වගේ. ගිනි නිවන උපකරණයක් වාහනයක තිබිය යුතුයි. ගින්නකට පෙර උෂ්ණත්වය පෙන්වීම මේ වගේ වාහන වල තියනවා . රියදුරු දැනුවත් කෙනෙක් නම් මේ අනතුර වලක්වා ගත යුතුව තිබුනා. හොඳම දේ තමයි ඩොමැස්ටික් වාහන නොගන්න එක. (නදී)
මේක නිසාන් එක්ස්-ට්‍රේල් එකක් තමයි (නි)
අනේ මන්දා! වෙන කවරදාවත් නැති විදියට රට පුරාම දැන් ගිනි ගැනීම්? (නි)
මීට ඇත්ත හේතුව දැනගන්නාතුරු මට නම් මොකුත්ම කියන්න බැහැ (නි)
අනේ දෙවියනේ! (නි)
අපරාදේ! හොඳ වාහනයක් (නි)
කල කල දේ පල පල දේ (නදී)
නිසාන් එක්ස්-ට්‍රේල් වර්ගයේ එකක් නේද? (නි)
ඒ අස්සෙ සත්‍යයා සුරුට්ටු පත්තු කරනවා.(අ)
වාහනය ඉන්දියාවේ නිෂ්පාදිත එකක් නම් සාමාන්‍ය සිද්දියක් , ජපන් නිෂ්පාදිත එකක් නම් , ලංකාවේදී අපේ කාර්මිකයන් වෙනස් කම් කරපු එකක් වන්නට ඕනේ (දී)
සිරිල්, ඔයා දන්නේ මොනවද ඉන්දියන් ඒවා ගිනි ඇවිලුන? අපට දැන ගන්න කියන්න. ඉන්දියන් වාහන ඔහොම ගිනි අරන් නෑ. (අ)
මේ මොනවද සිද්ධ වෙන්නේ? (නි)
ගෑස් වලට වෙනස් කරපු එකක්ද? (නදී)
මම හිතන්නේ මේක නිසාන් ටවුන්ඒස් එකක් (නි)
මේ වගේ හදිසි අවශ්‍යතාවකදී පාවිච්චි කරන්න ගිනි නිවන උපකරණයක් වාහනයක තිබිය යුතුමයි. ලක්ෂ ගණන් දීලා වාහන මිලදී ගන්නවා වගේම, ඒ ගැනත් පොඩ්ඩක් හිතලා තිබ්බනම්, ගින්න ගොඩින්ම බේර ගන්න තිබුනා. (නදී)
ඔච්චර වෙරළ අයිනේ වැලි කඳු තිබියදී ,වැලි ටිකක් ගහන්න මිනිහෙක් නැති උනාද ?ගිනි නිවන හමුදාව එනකොට ..වාහනේට.. අබසරණ ! (නදී)
සිසිල ගිනි ගනී (අ)
මේක ජපන් නිසාන් එක්ස්-ට්‍රේල් එකක්. ගින්නට හේතුව කියන්න අමාරුයි. (නි)