
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කොරියා ජනරජයේ තානාපතිනී මියොන් ලී මහත්මිය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.
ශ්‍රී ලංකාවෙි කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ප්‍රවාහනය, ජල කළමනාකරණය, සනීපාරක්ෂාව සහ සංවර්ධනය සඳහා සහාය වීම මෙහිදී කොරියා තානාපතිනිය සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාවට කොරියා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Jung Sohngyee මහත්මිය ද සහභාගී වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියොන් ලී නෝනා, ඔය මහත්තයා ට කියන්ඩ මේ රටේ සාමාන්‍ය පවුල් වල ලමයින්ටත් දේශපාලන උප සභාපති වෙන්ඩ ඉඩ හරින්න කියා.