
(බී.ජානක)
රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු අද ( 07) සවස මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සිසුන් තිදෙනා පරික්ෂා කිරිමේදි ඔවුන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය සහ පී කැප් නැමැති මත්පෙති සොයා ගැනිමට හැකිවු බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාර්මික විද්‍යාලයේ පාඨමාලා හදාරමින් සිටි 25,22,20 හැවිරිදි වියේ පසුවන කොටපොල , මාලඹේ ,පල්ලෙගම පදිංචි සිසුන් තිදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd