IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කරාපිටියේ කොරෝනා යැයි සැක කිසිවකුත් නෑ

(ජේ.කේ.එල් චාමින්ද)
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් සඳහා ස්ථාපිත කරණු ලැබු  විශේෂිත වාට්ටුවේ  අද (31) වනවිට කිසිදු රෝගියකු ප්‍රථිකාර නොලබන බව රොහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
 
ඊයේ (03) දින මෙකි විශේෂිත වාට්ටුවේ රුමෙනියානු ජාතිකයකු ඇතුළු රොගින් 03 දෙනෙකු ප්‍රථිකාර ලබමින් සිටි අතර ඔවුන්ද   වෛද්‍ය පර්යේෂණවලට ලක්කිරිමෙන් පසු කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවිමෙන් පසු රෝහලින් නිදහස් කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෙකි විශේෂිත වාට්ටුව ස්ථාපිත  කරණු ලැබු දින සිට  මේ දක්වා කාලය තුලදි  රෝගින් 154 දෙනෙකු අතුලත්ව සිට තිබේ.
 
ඒ අය අතර ශ්‍රි ලාංකිකයින් 137 දෙනෙකු හා  විදේශිකයින් 17 දෙනෙකු ඇතුලත්ව සිට ඇත.  මේ අය අතුරින් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත්තේ එක් රොගියකුට පමණක් බවද  රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

 



අදහස් (1)

කරාපිටියේ කොරෝනා යැයි සැක කිසිවකුත් නෑ

Ugitha Tuesday, 31 March 2020 06:11 AM

ලොකු ‌දෙයක්. ඒකටත් එක්ක මාරවිල ‌රෝහල ? දුරකථනය වැඩ කරන්නේ නැහැ දවස් 5 ක් ‌වෙනවා. ඉතින් කොහොමද ලෙඩාගේ තොරතුරු ‌දෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13821 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site